නිල ඡන්ද පත්‍රිකා බෙදීමේදී විශේෂ පොලිස් ආරක්ෂාවක්
අනෝමා ෆොන්සේකාගෙන් හමුදාපති ඇතුළු හතරකට පෙත්සමක්
ඊළාම්වාදීන්ගේ ඡන්ද මත යෑපෙන්නේ නැති ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිකළ යුතුයි - ජනාධිපති මහින්ද රාජපක්ෂ
බෑන්කී මූන් ශ්‍රී ලංකාවට කණ්ඩායමක් එවන්න හදන්නේ ජනපති සමඟ අත්සන් කළ ලියෑවිල්ලක එකඟතා කඩවීම ගැන තොරතුරු සොයා බලන්නයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
ජනපති සහ ඔහුගේ ආණ්ඩුව පාසල් දරුවන්ගෙන් සියයට 30 කගේ අධ්‍යාපනය කඩාකප්පල් කර නව ගිනස් වාර්තාවක් පිහිටුවලා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
අත්‍යාවශ්‍ය බෙහෙත් ගෙන්වීමට වෙන් කළ මුදලින් අනවශ්‍ය බෙහෙත් ගෙන්වීමෙන් පිළිකා රෝගීන්ට අසීරුතාවක්
විභාග රාජකාරි කළ නිලධාරීන්ට තවම මුදල් ගෙවා නෑ
යුද හමුදා නිල ඇඳුම් විකිණූ අනුරපුර වෙළෙඳසල් 4 ක් වටලයි
ජෙනරාල් යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන්න බෑ තර්ක කිරීමට නීතිඥ පිරිසක් 16 දා යුද්ධාධිකරණයට යති
එජාපෙ ප්රචාරක ව්‍යාපාරය 19 දා යාපනයෙන් ඇරැඹේ
කොළඹ මාතර දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමට ඉන්දීය ආධාර
මහා ශිව රාත්‍රි උළෙල අද
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනය 16 දා එළිදකී
පොලිස් නිලධාරීන්ට පහරදුන් දුනේෂ් ගන්කන්දට ඇප
ශා. අන්තෝනි මුනිඳුන්ගේ ශුද්ධ ධාතු අද යාපනයට
වසර 5 කදී බිම් බෝම්බ ඉවත්කර අවසන් කළ හැකියි
පොලිස් අධිකාරි චාල්ස් විඡේවර්ධන ඝාතනය සැකකාර කොටි ප්‍රබලයා 25 දා දක්වා රිමාන්ඩ්
ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්
කොළඹ දිසාව ආශ්චර්යයේ කේන්ද්‍රය කරන විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළ.....
උපාලි නිව්ස්පේපර්ස් ප්‍රයිවට් ලිමිටඩ් 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.