|
|
|
|

මහා ශිව රාත්‍රි උළෙල
අද
මහා ශිවරාත්‍රි උත්සවය අද (13 වැනිදා) ට යෙදී තිබේ.
ශිව දේවියන්ට ගෞරවය පුද කිරීම සඳහාත් පාර්වතිය හා ශිව
දෙවියන් විවාහවීම හා බැඳුණු සිදුවීම් මුල් කර ගෙන අද දිනය
සැමරේ.
අවිද්‍යාව දුරු කර, තෘෂ්ණාව, මෝහය, කෝපය. වෛරය සහ
ඊර්ෂ්‍යාව වැනි දීන ගති දුරු කර ගැනීමේ අරමුණු මුල් කරගෙන
හින්දු බැතිමතුන් පූජා පැවැත්වීම, පහන් දැල්වීම සහ ශිව
දෙවිඳුන් වෙනුවෙන් දේවි ගීතිකා ගායනා කිරීම අද දින සිදු
කරනු ලබයි.
|
|
|
|