ශා. අන්තෝනි මුනිඳුන්ගේ
ශුද්ධ ධාතු අද යාපනයට


නෝමන් පලිහවඩන

ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ ශුද්ධ වූ ධාතුව අද (13 වැනිදා) යාපනය මනිපායි ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට වැඩම කරවීමට නියමිතය.

මෙම ශුද්ධ වූ ධාතුව මඩකලපුව ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ සිට මෙසේ යාපනය මනිපායි දෙව්මැඳුරට වැඩම කරවනු ඇත.
 

 
Powered By -