ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්‌

කීර්ති වර්ණකුලසූරිය

කොටි ත්‍රස්‌තවාදීන් විවිධ මාර්ගවලින් ඉන්දුනීසියාවට ඒම ව්‍යර්ථ කිරීම සඳහා ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්‌ අත්සන් කිරීමට එකඟ වී ඇත.

එහෙත් මේ ගිවිසුමට අදාළ කරුණු ප්‍රකාශයට පත් නොකෙරේ.

 
Powered By -