කොළඹ දිසාව ආශ්චර්යයේ කේන්ද්‍රය කරන විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළ...... කොළඹ දිසාව ආශ්චර්යයේ කේන්ද්‍රය කරන විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළ බොරැල්ල එජනිස සංවිධායක තිලංග සුමතිපාල මහතා විසින් (11 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිරිනැමූ අයුරු.