|

සුදු ඉත්තෑවෙක්

සුදු ඉත්තෑවකු දැකීම ඉතාම දුර්ලභ දර්ශනයකි. වෙනත් ඉත්තෑවන්ට
වඩා පියකරු මෙම ඉත්තෑවා දැකිය හැක්‌කේ වැලිගම්පිටිය ගුරුගේ
සොබාදහම් උයනේදීය. (ගුරුගේ නේචර් පාර්ක්)
ගුරුගේ සොබාදහම් උයනට ඇදී එන ළමා ළපටින් ඇතුළු දේශීය විදේශීය
සංචාරකයන්ගේ ඉමහත් ප්‍රසාදයට මෙම සුදු ඉත්තෑවා ලක්‌වී ඇත.
ජාඇල - ලෝරන්ස් ප්‍රනාන්දු
|