|
|
|
|
|

කළුතර විදුහලේ අනුෂ්ක කඩුලු
ත්‍රිත්වයක් ලබා ගනියි
කළුතර විදුහල හා ශ්‍රී සුමංගල විදුහල අතර කළුතරදී පැවැති අවු(
19 න් පහළ ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින්
පන්දුවෙන් දස්‌කම් දැක්‌වීමට කළුතර විදුහලේ අනුෂ්ක ප්‍රනාන්දු
සමත් විය.
සිය පළමු පන්දුවාරයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් අනුෂ්ක
ලකුණු 23 ට කඩුලු 5 ක් බිඳ හෙළීම නිසා කළුතර විදුහලට තරගයේ
මුල් ඉනිමේ ජය හිමිවිය.
ලකුණු තත්ත්වය
කළුතර විදුහල මුල් ඉනිම 231 යි (ඉසුරු බුද්ධික 55, සපුමල්
පතිරණ 62, ඩී. මනතුංග 32, එස්. චාමර 22, සී. මධුෂාන් 15, ඒ.
තාරක 51/3, අයි. තේනුවර 31/2 යි.
ශ්‍රී සුමංගල විදුහල මුල් ඉනිම 117 යි
කේ. හිරන්ත 33, එස්. ෆොන්සේකා 38, අනුෂ්ක ප්‍රනාන්දු 23/5,
සචිත් ප්‍රියාන් 37/3 යි.
ශ්‍රී සුමංගල විදුහල දෙවැනි ඉනිම 353/9 යි.
එම්. එස්. ෆොන්සේකා 118, පී. කෞෂාල් 55, කේ. නිලවීර 36, ඒ.
චාමර 35, එස්. මධුෂාන් නොදැවී 36, එස්. ප්‍රියාන් 103/4 යි.
|
|
|
|