2010 මාර්තු 21 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 
පැමිණිලි 122න් 37ක්‌ ම
එකම පක්‌ෂයේ අපේක්‌ෂකයින් අතරයි

මැතිවරණ ගැටුම්වලින්
40 %‍ මනාප පොරය නිසා

මෙවර මහ මැතිවරණයට අදාළව මෙතෙක්‌ පොලිසියට වාර්තා වී ඇති ජන්ද ගැටුම්වලින් සියයට හතළිහක්‌ පමණ මනාප සම්බන්ධව අපේක්‍ෂකයින් අතර ඇතිවූ ගැටුම් බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට එවන් පැමිණිලි 122 ක්‌ පොලිසියට ලැබී ඇත. ඉන් පැමිණිලි 37 ක්‌ එකම පක්‍ෂයේ අපේක්‍ෂකකයන් අතර ඇතිවූ ගැටුම් වේ.




- ගාමිණී
සොඳුරිය කියන්
සිරකළ හැකිද ප්‍රේමය

"කොළඹ මැගසින් සිරගෙදර ජීවිතාන්ත සිර දඬුවමක්‌ විඳින රවීන්ද්‍රන් පසුගියදා ඔහුගේ පෙම්වතිය වූ රංජනී සමග විවාහ විය. මැගසින් හිර ගෙදර විවාහ මඟුලෙන් පසු රවීන්ද්‍රන් ඉතිරි විය. මනාලිය සමග නෑසියෝද පිටත්ව ගියහ.


ඡායා-කමල් බෝගොඩ

 

 
  • ඡන්ද 4 ක්‌ ගැන ජනපති රහසක්‌ හෙළි කරයි

    හැමෝටම තියෙනවා මනාප 4 ක්‌. උදෙන්ම ගිහිල්ලා බුලත් කොළේට ඡන්දයක්‌ දෙන්න. ඒක මට දෙන මනාපයක්‌. ඊළඟට ඉතිරි මනාප තුනෙන් එකක්‌ මේ ධනසිරිට දෙන්න. ඉතිරි දෙක තව කාටහරි හොඳ දෙන්නෙකුට දෙන්න. මනාප තුනම පාවිච්චි කරන්න. සමහර විට ඔයාල මේ මනාප ක්‍රමය යටතේ ඡන්දෙ දෙන අවසාන වතාව මෙය වෙන්න බැරි නෑ.
     
  • එදා මෙදාතුර ලද "විශිෂ්ටතම ප්‍රතිඵලය"
    මෙවර අපි ලබනවා ලබනවා

    ප්‍රවාහන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම

    මේ අශිෂ්ට මැතිවරණ ක්‍රමය යටතේ මට තරග කරන්න බැහැ, හැකියාව නැහැ කියලා ජනාධිපතිතුමාට මම කිව්වේ 2005 දී ජනාධිපතිතුමා පොරොන්දුවෙලා තියනවා ජනතාවට මේ තියන වෛරකාරී ප්‍රචණ්‌ඩකාරී ක්‍රමය ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දමනවා කියලා. අන්න එදාට ආසන මට්‌ටමට ඇවිත් ජනාධිපතිතුමා මට දෙන ලංකාවේ ඕනම ආසනයක මහජනතාව ඉදිරියට ගිහින් මම ඡන්දෙ ඉල්ලන්න සුදානම් ඒක මගේ අධිෂ්ඨානයක්‌. සත්‍යක්‍රියාවක්‌.

  • ශ්‍රී ලංකාවට එරෙහි විදේශ බලපෑම් එදා සහ අද

    ලෝකය තුළ ශ්‍රී ලංකා භූමියේ පිහිටීම අනුව එය ඈත අතීතයේ සිටම විදේශ බලපෑම්වලට ඉලක්‌ක වන රටක්‌ වී ඇත. ඉන්දියන් සාගරයෙහි පිහිටි කුඩා දූපතක්‌ වුවද එහි ස්‌වභාව සෞන්දර්යය කෘෂි හා වෙනත් වගාවන් නාවික ගමන්මගෙහි වැදගත් ස්‌ථානයක පිහිටා තිබීම ද නිසා ශ්‍රී ලංකාව විදේශිකයන්ගේ ඇස ගැටෙන රටක්‌ වී තිබේ.
     
  • ජෙනරාල් හා චැනල්-4

    ශ්‍රී ලංකාවේ කටයුතුවලට බටහිර රටවල් මැදිහත් වීමේ එක්‌ හේතුවක්‌ ඒ ඒ රටවල ජීවත් වන දෙමළ ඩයස්‌ පෝරාවය. බ්‍රිතාන්‍යයේ පාලකයන්ට බලපෑමක්‌ කිරීමට තරම් එහි ඩයස්‌ පෝරාව ශක්‌තිමත් වී සිටින බවද නොරහසකි. එසේම ලංකාව එක්‌ රටක්‌ ලෙස පැවතීම නොරුස්‌සන බටහිරයෝද සිටිති.

     

 

  • අනුරාධපුර සරුසාර පිංකෙත මේ !

    කවි පරපුරේ සාඩම්බර උරුමය රැගත් රජරට කේන්ද්‍ර කරගත් නූතන පරපුර බබළවන යති පරපුරට අයත් පල්ලේගම හේමරතන හිමියන් විසින් හුදී දන පහන් සංවේගය සඳහාම බඳිනා ලද කවි ගී බොහෝ බව මම දනිමි. වෑත්තෑවේ ධම්මානන්ද, කෝන්වැවේ ආරියරතන වැනි හිමිවරුද එහි පහස ලබන්නෝය. එමතු නොව අපගේ චිරාත් කාලීන ගෞරවයට පාත්‍රවූ ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාරද, රන්බංඩාර සෙනෙවිරත්නද ඉනික්‌බිතිව පැමිණි මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර ආදි කරගත් අද පරපුරේ කවීහුද ඒ සාඩම්බර උරුමයෙහි දරුවෝය.
     

  • දැන්නම් අපට අපි නැතිවම බැහැ
    සිසිර - ඉන්ද්‍රාණි

    මම එයාගේ ළඟම ඉඳලා සියලු සාත්තු කරනවා. බෙහෙත් ගන්න එක්‌කගෙන යනවා, බෙහෙත් ටික වෙලාවට හොයලා බලලා දෙනවා, එයා කැමති විදිහට කෑම ටික මගේ අතින්ම පිළියෙළ කරලා දෙනවා. අපි දෙන්නා හොඳින් සතුටින් ඉන්නවා. සිසිරට කොහොමටත් හරියට කේන්ති යනවා. අසනීප තත්aත්වය නිසා කේන්තිය තරමක්‌ වැඩියි.
     
  • මම දක්‌ෂ නිළියක්‌ කියල කවදාවත් හිතල නැහැ...
    සුරංගි කෝසලා

    රංගන අංශයට යොමු වුණේ රවින්ද්‍ර මුණසිංහ අධ්‍යක්ෂණය කළ ජාතික රූපවාහිනියේ නිෂ්පාදනයක්‌ වුණ "රජත රශ්මි" තරගයේ රිදී රඟ ලෙස ලංකාවෙන්ම පළමුවැනියා වුණ නිසයි. ඒත් එක්‌කම ජාතික රූපවාහිනිය නිසා නුගසෙවණ නිවේදන අංශයට එක්‌වීමට අවස්‌ථාව ලැබුණා.

 

 
 
Powered By -


උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.