2010 මාර්තු 28 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 
රට පුරා මැතිවරණ මෙහෙයුම් කමිටු දසදහසක්‌
ඡන්ද පොළ රැක ගැනීමට විපක්‍ෂය සීරුවෙන් සිටියි

ලබන 08 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඡන්ද පොළවල සිදුවිය හැකි බවට විශ්වාස කරන දූෂණ අක්‍රමිකතා සම්බන්ධව නිරීක්‍ෂණය කිරීමට විපක්‍ෂය විශේෂ වැඩපිළිවෙළ රැසක්‌ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

   




      කතුවැකිය : සංස්‌කෘතික හා ආධ්‍යාත්මික දරිද්‍රතාව    විශේෂාංග : විඡ්ජු කුමාරි සීගිරි සුන්දරිය කඳුළු සලයි!    දේශපාලන:අගමැති අවුල ලිහන්න ජනපතිට අලුත් යෝජනාවක්‌

 
  • ඊළාම් ගිනි පුපුරු දල්වන දෙමළ ජාතික සන්ධානය!
    ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3 ක බහුතර බලයක්‌ ලබා ගැනීම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අපේක්‍ෂාව වී තිබේ. රනිල්ගේ නායකත්වයෙන් මැතිවරණයට තරග වදින එක්‌සත් ජාතික පෙරමුණ මෙන්ම ජෙනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් තරග වදින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අරමුණ එම 2/3 බලය ලබා ගැනීම වැළැක්‌වීම බව පෙනේ.

  • මේ මැතිවරණය ජාතිය මුදාගැනීමේ ඊළඟ අවස්‌ථාවයි
    ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීම ජාතිය මුදා ගැනීමේ පළමු අවස්‌ථාව විය. ඉන් ඉක්‌බිතිව පැවති ජනාධිපතිවරණය එහි දෙවන අවස්‌ථාව විය. තව ටික දිනකින් පැවැත්වෙන මැතිවරණය අප විසින් සැලකිය යුත්තේ ඒ ක්‍රියාදාමයේම තෙවන අවස්‌ථාව ලෙසයි.
     

  • ශ්‍රී ලංකා ටෙලිකොම්
    ටොප් ටෙන් සම්මාන උළෙලේ පළමු තැනට

    පසුගිය මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන ව්‍යාපාරික විශිෂ්ටත්වයක්‌ ප්‍රදර්ශනය කළ සමාගම් ලැයිස්‌තුවේ ප්‍රථම ස්‌ථනය හිමිකර ගනිමින් ඉහළින්ම සටහන් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි. මෙරට දුරකථනයටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2008-2009 වසරේදී පිරිවැටුම රුපියල් බිලියන 47 ක්‌ සහ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 7.4 ක්‌ උපයා ගැනීමට සමත්විය.

 

  • "ශික්‌ෂක වෘත්තිය" කුමාරතුංග මුනිදාස විසිදුනු ප්‍රකාශන
    "ශික්‌ෂණය කරනුයේ ශික්‌ෂකයි. ගුරුවරයා යනු සාමාන්‍ය ව්‍යවහාරයයි" යනුවෙන් ආරම්භ වී, ශික්‌ෂක වෘත්තිය හෙවත් ගුරු වෘත්තිය පිළිබඳව කුමාරතුංග මුනිදාස මහතා 1930 සැප්තැම්බර් සිට නොවැම්බර් තෙක්‌ "ස්‌වදේශ මිත්‍රයා" පුවත්පතෙහි පළ කළ ලිපි පෙළක එකතුවක්‌ "ශික්‌ෂක වෘත්තිය" යනුවෙන් එළිදක්‌වා ඇත.
     

  • මේ තත්ත්වයට අපේම කිහිප දෙනෙක්‌ වගකිව යුතුයි
    ඕෂදී හේවාමද්දුම
    ඕෂදී කියන්නෙ මෑත යුගයේ පුංචි තිරයේ අපි දුටුව ජනප්‍රිය නිළියක්‌. නමුත් මේ දවස්‌වල නම් ඇය ගැන කතා වෙන්නෙ රංගන හැකියාවන් ගැන නම් නොවෙයි. මෙගා ස්‌ටාර් වේදිකාවේ ගායන හැකියාවන් ගැනයි.
     
  • ...එදා එල්ෆින්ස්‌ටන් එක පිරෙන්න මගේ රසිකයෝ හිටියා
    ඉන්දිකා උපමාලි
    සංගීතමය පවුල් පසුබිමක්‌ තුළ නොමැකෙන මතක සටහන් තබමින් කලා කේත්‍රයේ විසිවසරක්‌ පුරාවට ඈ ගමන් කළ මාවතේ හමු වූ ප්‍රවීණයන් බොහෝය. ඒ අතරින් විශාරද මාලනී බුලත්සිංහලයන්, ආචාර්ය කේමදාසයන් ඇගේ සංගීත දිවිය ආලෝකවත් කළේය.

 

 

 
 
Powered By -


උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.