2010 අප්‍රේල් 04 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 


ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන
නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු යටතට

මැතිවරණය දා පොලිස්‌ දැලක්
මහ මැතිවරණය පැවැත්වෙන දින ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්‌ථානවලට නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු හෝ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයෙකුත් සෑම පොලිස්‌ බල ප්‍රදේශයකටම සහකාර පොලිස්‌ අධිකාරිවරයකුත් මැතිවරණ අධීක්‍ෂණ කටයුතු සඳහා පත්කිරීමට පොලිස්‌පතිවරයා තීරණය කර ඇත.


උතුරට එන්න මං පෑදුවෙ කව්ද               ඉතින්
කතරට දිය බිඳක්‌ දුන්නේ කව්ද            මෙතින්
නරකට නෙවෙයි මං කිව්වේ සෙනෙහෙ  සිතින්
පිහිටට ඉන්න හොඳ දෙවියනි කව්ද         ඉතින්
ගාමිණි
කොටි ත්‍රස්‌තවාදීන්ගේ බෝම්බ බියකින් තොරව පැවැත්වෙන මෙවර මහ මැතිවරණයේදී දකුණේ දේශපාලන නායකයෝ උතුරට ගොස්‌ නිදහසේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන්නට වූහ. ඡායාරූපවල දැක්‌වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් යාපනයට ගොස්‌ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ අවස්‌ථාවේදී එම ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමට ලක්‌ වූ අයුරුය.

 
  • සන්ධාන රජයේ ඇමැතිවරුන්ට "රතු එළියක්‌"
    ඉදිරි සන්ධාන රජයක පත්කෙරෙන නව ඇමැතිවරුන් නිශ්චිත කාලයක්‌ තුළ සිය අමාත්‍යාංශයට අදාළ ඉලක්‌ක සපුරාලීමට අපොහොසත් වුවහොත් එම ඇමැතිවරුන්ගේ ඇමැති ධුර වෙනස්‌ කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි...
     

  • දේශපාලනයට හෘදය සාක්‌ෂියක්‌!
    ලබන 08 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය මනාප ක්‍රමය යටතේ පැවැත්වෙන අවසන් මහ මැතිවරණය විය හැකි බව රජයේ ප්‍රබල ඇමැතිවරුම ප්‍රකාශ කර සිටිති. 1978 ව්‍යවස්‌ථාව මගින් හඳුන්වා දෙන ලද ඊනියා සමානුපාතික ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ සරදමක්‌ බවට දැන් පත්ව තිබේ...
     

  • "පාවෙන්නත්" එපා තරහට නොයා ඉන්නත් එපා
    1931 - 2004 කාල පරාසය තුළ රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ දෙකකුත්, පාර්ලිමේන්තු මැතිවරණ එකොළහකුත් පවත්වා ඇති බව මැතිවරණ ඉතිහාසයෙන් පෙනේ. දොළොස්‌වැනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ අප්‍රේල් අටවැනිදායි..
     

  • ඒ සුන්දරත්වය නොගැලපීම නිසා මගහැරුණ
    මගේ ගම බලංගොඩ. පවුලේ අම්මයි, තාත්තයි, අයියයි නංගියි. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බලංගොඩ ශාන්ත ඇග්නස්‌ බාලිකා විද්‍යාලයෙන්. එතනින් උසස්‌ අධ්‍යාපනය ලබන්න මීගමුව නිවුස්‌ටඩ් බාලිකාවට ගියා.

  • බෙකම්ට ක්‍ෂණික සහනය ලංකාවෙන්?
    එහෙත්, ලොවක්‌ බලා සිටින බෙකම්ගේ පාදයේ විශ්මිත රංගනයට පසුගියදා මාස හයකට නිවාඩු ලැබිණි. ඒ ඉතාලියේ ඒ. සී. මිලාන් කණ්‌ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී තරගයේ අවසන් මිනිත්තුවේදී බෙකම්ගේ පාදයක...


 

 
 
Powered By -


උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.