ටෙලිකොම් නව සභාපති නිමල් වෙල්ගම


ශ්‍රී ලංකා ටෙලිකොම්හි නව සභාපති
ලෙස නිමල් වෙල්ගම මහතා පත් කර තිබේ.

උපාලි සමූහ ව්‍යාපාරයෙහි කළමනාකාර
අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන වෙල්ගම
මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩල
යේද සාමාජිකයකු වශයෙන් කටයුතු කරයි.
නිමල් වෙල්ගම මහතා ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ
දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්‌ද වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.