මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පිටස්තරයකුට බරක් වන්න බෑ විජයග්‍රහණයේ පළමු සංවත්සරයේදී ජනාධිපති කියයි
සටන් මෙහෙයවූ යුද - ගුවන් - නාවික පොලිස් සිවිල් හා සෙසු නිලයන් නවදහසකගේ සහභාගිත්වයෙන් ඓතිහාසික විජයග්‍රහණය සමරයි
ජෙනරාල් නැති විජයග්‍රහණයේ සැමරුම මනමාලිය නැති මඟුල් ගෙදරක් වගේ එජාප මහ ලේකම්
රුහුණ විශ්වවිද්‍යාල භූමිය පීඨ 4 ක සිසුන්ට තහනම්
බුත්තල ව්‍යාපාරිකයකුගේ 3 හැවිරිදි පුතා පැහැරගෙන
සාමාන්‍ය තැපෑලෙන් ලිපි යවන්නේ ජනගහනයෙන් සියයට 11 යි
ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණය ලබාදීමට ජපානය නිරතුරු සූදානම් අකාෂි කිලිනොච්චියේදී කියයි
ලියාපදිංචිවීම සඳහා පක්ෂ 21 ක් අයෑදුම් කරයි
ද්‍රවිඩ සන්ධාන දෙදෙනෙක් ලින් පැස්කෝ හමුවෙති
විදේශීය සරසවි වලට වීසා නිකුත් කරන බව කියූ රැකියා ඒජන්සිය වටලයි
උදා වී ඇති සාමය ශක්තිමත් කිරීමට එ. ජාතීන්ගේ සහයෝගය ලබා දෙනවා ලීන් පැස්කෝ කියයි
උපතේදී බර අඩු දරුවන්ට අනාගතයේ රෝග වැළඳීමේ අවදානම වැඩියි
විජයග්රහණයක අභිමානය කැමරා ඇසින්
ලංකා ඛනිජතෙල් සංස්ථාවේ ඇතුළත ඇතැම් සේවකයන් මත්පැන් පානය කරමින් සිටිනවා
නුපුහුණු සේවකයන් වාර්ෂිකව උපයා දෙන මුදල මෙන් දෙගුණයක් ඉදිරි වසර 4 තුළ උපයා දෙනවා - ඩලස් අලහප්පෙරුම
ටියුෂන් ඇති වීමට බලපෑ හේතු සොයා නොබලා හිටිහැටියේම තහනම් කිරීම දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමක් - මොහාන් ලාල් ග්‍රේරු
විදුලිබල මණ්ඩලයේ නාගරික කාර්යාල නාරාහේන්පිට ඉඩමකට ගෙන ඒමට දැනට ලක්ෂ 23 ක් වැය වෙලා
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.