2010 ඡුනි 29 අගහරුවාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
අබිරහස්‌ මළ සිරුරක්‌ සැඟවීමට ගිය
ඕ. අයි. සී. හා ව්‍යාපාරිකයා පැය 48ක්‌ පොලිසියේ රඳවයි

අබිරහස්‌ අන්දමින් මරුමුවට පත් වූ ඉන්දියන් ජාතික තරුණයකුගේ මළ සිරුර මුන්දලම කන්දතොඩුවාව ප්‍රදේශයේදී මුහුදට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන පුෂ්පලාල් ද සිල්වා සහ මරියානායගම් ලෙස්‌ලි රාඡ්කුමාර යන

 


අයවැය අද

2010 වසරේ රජයේ ආදායම සහ වියදම ඇතුළත් අයවැය යෝජනා අද (29 දා) පස්‌වරුවේ මුදල් නි. ඇමැති සරත් අමුණුගම මහතා විසින් මැතිසබයට ඉදිරිපත් කරනු ලැබේ.
 



ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වයට අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ මානව හිsමිකම් තත්ත්වය සොයා බැලීමට ජගත් මහ ලේකම් බෑන්කී මූන් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවට එරෙහිව ජාතික හෙළ උරුමය එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ අයුරු. ජාතික හෙළ උරුමයේ ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි, පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අතුරලියේ රතන, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී තෙබුවන පියනන්ද යන හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද බස්‌නාහිර පළාත් ඇමැති හා ජාතික හෙළ උරුමයේ නීති උපදේශක උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක්‌ ද මෙම උද්ඝෝෂණයට එක්‌වූහ.

ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපෑම් කරන්න කාටවත් බෑ
ජනාධිපති ටයිම්ස්‌ ඔෆ් ඉන්ඩියා පුවත්පතට කියයි

කිසිම කෙනෙකුට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ ටයිම්ස්‌ ඔෆ් ඉන්ඩියා පුවත්පත...





 

  
 
  • ජගත් මහලේකම්ගේ කමිටුවට එරෙහිව
    හෙළ උරුම උද්ඝෝෂණයක්‌


    එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාව පිළිබඳ සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවට විරෝධය පළකරමින් ජාතික හෙළ උරුමයේ මහා සංඝරත්නය හා එහි සාමාජිකයෝ ඊයේ කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ. බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ සිට පාගමනින් තුන්මුල්ල එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගිය හෙළ උරුම සාමාජිකයෝ මෙම විරෝධතාවයේ නිරත වූහ.
     
  • පාන් විකිණීම හිතූ හිතූ මිලට

    තිරිඟු පිටි මිල ඉහළ යැමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 40-45-47 ආදී මිල ගණන් දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. එසේ වුවද බොහෝ ප්‍රදේශවල තවමත් පාන් ගෙඩියක බර ග්‍රෑම් 275-300-320 ආදී වශයෙන් වේ.

 

 


 
  • පරිසරය සිසිල් කරන විල් හා වැව්

    නිමක්‌ නැති වන විනාශයත් කාර්මිකරණයේ වායු දූෂණයත් අවිධිමත් නාගරිකකරණයත් සුවිශාල කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලිත් කොන්ක්‍රීට්‌ හා තාර දැමූ පළල් මහා මාර්ගත් යනාදී හේතු රාශියක්‌ නිසා පෘතුවි ගෝලීය පරිසරය නොකඩවා උණුසුම් වෙයි. ජනාකීර්ණ නගරවල ගොඩනැඟිලි තුළ ඇතිවන දරාගත නොහැකි උණුසුමට මුහුණදීම සඳහා වායුසමීකරණ යන්ත්‍ර යොදා ගැනීම නිසා ගොඩනැඟිලිවලින් පිටත පරිසරය තව තවත් උණුසුම් වෙයි.

  

  • 49 වැනි වසර සපුරන මහජන බැංකුව
    "ඉතුරුම් තෙමස" හඳුන්වා දෙයි


    ජනහද දිනූ මහජන බැංකුව 2010 ජුලි පළමුවැනිදා සිය අභිමානවත් 49 වැනි සංවත්සරය සමරයි. එහෙයින්ම මහජන බැංකුව සිය ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් නව නිපැයුමක්‌ හඳුන්වා දෙන්නට කටයුතු යොදා ඇත. "ඉතිරි කිරීමේ" සංකල්පය ආර්ථිකයට ඉතා වැදගත්ය. ඉතිරි කිරීමේ සංකල්පය මෙරට ප්‍රචලිත කරන්නට වැඩි දායකත්වයක්‌ දැක්‌වූයේද මහජන බැංකුවයි. මේ නිසාම මහජන බැංකුවට ජනතාවගේ ඉතිරි කිරීම් දිරිගැන්වීම සඳහා විශාල වගකීමක්‌ ඇති බැවින් හඳුන්වා දෙන්නට නියමිත නිපැයුමද ඊට සමගාමී එකකි.

  


 
  • සිංගප්පූරු යොවුන් ඔලිම්පික්‌ තරගාවලියට
    ශ්‍රී ලංකාවෙන් හත් දෙනෙක්‌

    ලබන අගෝස්‌තු 14 සිට 26 දක්‌වා සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ප්‍රථම යොවුන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ සහභාගි කරවීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්‌ කමිටුව ඊයේ (28 වැනිදා) අවසන් වරට තීන්දු කොට ඇත.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.