මනාලියෝ

අවු 40 5 4 අත්සනට සීමා වූ විවාහයෙන් වෙන් වූ රූමත්
ගුරු දියණියට සම වයස්‌ උගත් සහකරුවකු මව සොයයි.
0771639248 අමතන්න.

0098


බොදු ගොවි මව්පියන් නැති පියකරු අවිවාහක වරදකට සමාවන
සොයුරියට සමකුල ගෘහභාණ්‌ඩ දෙමහල් නිවස, ඉතා සෙනෙහසින්
සැලකීමට රාජ්‍ය සේවය විශ්‍රාමික රු 10,000 මාසික ආදායමැති
62, 64 කොණ්‌ඩය ඇති කඩවසම් 5.7 යුරෝපීය ඇඳුමැති සුරාදුම්
තොර වෑන් රථයක්‌ ඇති මහතකු සොයුරා සොයයි. කොළඹ
ඇඹිලිපිටිය සෙවනගල නගරය කේන්ද දුර අංක අනවශ්‍යයයි.
ලිපි මගින් පමණක්‌ අවිවාහකම අය සත්‍යම විමසන්න.

0095


කැලණිය බොදු ගොවි අවුරුදු 25 සිහින් සිරුරැති පැහැපත් ප්‍රසිද්ධ
ආයතනයක පෞද්ගලික ලේකම්වරියකි. උගත් ගුණයහපත් උසස්‌
රැකියාවැති පුතෙකු මව සොයයි. කේද්‍ර පිටපත සමග විමසන්න.

0097


වැදගත්, දකුණේ බොදු ගොවි 40, 5" ආදායම ඇති උගත්
පැහැපත්ය. දායාද ඇත. කුජ 08 උගත් බුද්ධිමත් අයකු
පවුලේ අය සොයයි - 072 3925158

0089


බොදු ගොවි වයස 39, 5' 1" වන සිවිල් ඉංජිනේරුවරියකි.
මාසික වැටුප රු. 40000, වාහනයක්‌ ඉඩමක්‌ මුදල් තැන්පතුවක්‌
ඇය සතුයි. යහපත් චරිතවත් සහකරුවෙක්‌ දෙමවුපියෝ සොයති.
දු. අ. 011 2230808
rda_anu@yahoo.com


09/06/2009

බොදු ගොවි 34,  5 - 4 ඉංග්‍රීසි ගුරු 4 දියණියන් ඇති
වැන්දඹු (ස්‌වාමියා මියගිය) දියණියට සුදුසු සහකරුවෙක්‌
විශ්‍රාමික දෙමාපියන් සොයති.

0086


දකුණේ බොදු ගොවි 1972 අගෝස්‌තු, උස 5' තැන්පතු ගිණුමි
දායාද සහිත ව්‍යාපාරික දියණියට ඉක්‌මන් විවාහයකට
රැකියාව ඇති පුතකු මවුපියෝ සොයති.
060 2938110

0087


 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.