පාන් විකිණීම හිතූ හිතූ මිලට

ජනිත සෙනෙවිරත්න

තිරිඟු පිටි මිල ඉහළ යැමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 40-45-47 ආදී මිල ගණන් දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. එසේ වුවද බොහෝ ප්‍රදේශවල තවමත් පාන් ගෙඩියක බර ග්‍රෑම් 275-300-320 ආදී වශයෙන් වේ. පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 ක්‌ විය යුතු බවත් එසේ නොවන පාන් විකුණන වෙළෙඳුන් අල්ලා නීතිමය පියවර ගන්නා බවත් වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.