පාපන්දු පුහුණුකරු "සී" සහතිකය දිනුවෝ...

ආසියානු පාපන්දු සම්මේලනයේ අධීක්‌ෂණය යටතේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද දහ නව වැනි පාපන්දු පුහුණුකරු "සී" සහතික පාඨමාලාව හැදැරූ අභ්‍යාසලාභීන් 24 දෙනෙක්‌ අදාළ සහතික ලබා විසිර ගියහ. මෙම පාඨමාලාව ඉකුත් ජුනි 14 දා සිට 27 දා දක්‌වා බැද්දගාන පාපන්දු පුහුණු මධ්‍යස්‌ථානයේදී පවත්වන ලදී.

සහතික ලාභීහු

පෙර පෙළ වමේ සිට - එස්‌. ජී. එන්. සුරංගික පළිහක්‌කාර, එම්. සී. ප්‍රියංගනී, පී. වී. එස්‌. ප්‍රියන්ත දයාවංශ, පී. ඩී. සිරිසේන(පාඨමාලා උපදේශක), ජී. ඒ. කේ. අබේසේකර(පාඨමාලා සංවිධායක), කේ. එම්. සම්පත් පෙරේරා (පාඨමාලා සම්බන්ධී කරණ නිලධාරී), ලලිත් වීරසිංහ, ආර්. ටී. ඉමිටියාස්‌ රහීම්, බී. කේ. බුද්ධිකා දමයන්ති, ආර්. ඩී. ඉනෝකා උමයංගනී නවඳල්ල

පසුපෙළ වමේ සිට - කේ. එම්. මොහොමඩ් සක්‌මි, ජී. ඒ. ග්‍රේෂන්, ඒ. අජිත් කුමාර, කේ. ඒ. රුවන් ප්‍රසන්න, එස්‌. පී. කොලස්‌ටින්, පී. ජී. ඕ. එස්‌. කුමාර, කේ. චමින්ද කුමාර, එස්‌. ප්‍රබරජීව, වී. එල්. ඒ. ඩී. කරුණාරත්න, ආර්. ඩබ්ලිව්. එම්. එල්. මධුශංක, ඩබ්ලිව්. ඒ. ආර්. සුරංග දයානන්ද, ඩබ්ලිව්. සී. ආර්. පුෂ්පකුමාර, කේ. ඩබ්ලිව්. එම්. පී. සී. විඡේරත්න, එම්. කේ. මොහොමඩ් නනාත්, කේ. පකිරාතන්, එම්. එස්‌. මොහොමඩ් ඉස්‌මීර්, පී. ජී. පී. එස්‌. පරණගම.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.