ගලහිටියාව මැදි විදුහලට ක්‍රිකට්‌ ජයක්‌

ගිරිවුල්ල වික්‍රමශීලා මහා විද්‍යාලය හා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති 15 න් පහළ ක්‍රිකට්‌ තරගයෙන් ගලහිටියාව මධ්‍ය මහ විද්‍යාලය ලකුණු 52 ක ජයක්‌ වාර්තා කිරීමට සමත්විය.

එහිදී ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දිනෙත් සඳරුවන් ලකුණු 40 ක්‌ ලබා ගත් අතර කුසල් අතපත්තු පන්දු යෑවීමෙන් කඩුලු 3 ක්‌ ලබා දක්‍ෂතා දැක්‌වීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.