2010 ජුනි 30 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

රජයේ සේවක වැටුප්
වැඩිවීම 2011 අයවැයෙන්

මෙය 2011 අයවැය සඳහා ශක්‌ති
මත් පෙර සූදානමක්‌ ලෙස
ගෙන එන අන්තර් අයවැයක්‌ ලෙස හැඳින්විය හැකි බව ද කී වැඩබලන මුදල් ඇමැතිවරයා විපක්‍ෂයේ මන්ත්‍රී වරුන්ගේ බාධා කිරීම් මධ්‍යයේ පැය දෙකකට අධික කාලයක්‌ සිය අයවැය කතාව ඉදිරිපත් කළේය.


ග්‍රෑම් 450 පාන් ගෙඩියකට
රු. 50 ක්‌ වත් වැය වෙනවා

පිටි, මාගරින්, සීනි ඇතුළු සියල්ල මිල ඉහළ ගොස්‌ ඇතැයි ද බේකරි වලින් සියයට හැත්තෑපහකම
ඇත්තේ ග්‍රෑම් 400 සෑදූ පාන්
අච්චු බව ද සභාපතිවරයා පවසයි.



වැඩබලන මුදල් ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අයවැය ලේඛනය රැගෙන පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි අයුරු.
ඡායා - කමල් බෝගොඩ


මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට
තෙවැනි ණය වාරිකය

අනුමත කරයි

ණය මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4649 කි. මෙම වැඩපිළිවෙළ යටතේ මෙරටට ලැබෙන සම්පූර්ණ ණය මුදල ඩොලර් කෝටි 689 කි.




 

  
 
 
  • දකුණේ පාසල් බොහොමයක ගුරුවරුන්ගේ
    පැමිණීම අඩුයි

    නිදහස්‌ අධ්‍යාපනය ලබා එමගින් ගුරු පත්වීම් ලැබූ මෙම ගුරුවරු තම පෞද්ගලික පංතිවලදී සිය විෂය ධාරාවන් ඉතාමත් හරවත් ලෙස පහදා දෙන අතර රජයේ වේතනය ලබමින් පාසලේදී එවැනි උනන්දුවක්‌ නොදැක්‌වීම ගැන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කතාබහ වෙයි.

 


 
  • පොලිසියේ අපරාධකරුවන් සිටීම...!
    යමෙකු සිය දිවි නසාගත් පසු හෝ වෙනින් ක්‍රමයකින් මියගිය පසු ගෝනියකට දමා ගෙන ගොස්‌ මුහුදට දමන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්‌ථානාධිපතිට ඉගැන්වූයේ කොයි රටේ පොලිසියකින් දැයි අපි නොදනිමු........

  

  


 
  • ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා පිල
    වියට්‌නාමය බලා පිටත්ව යයි

    හෙට (1 දා) සිට ජූලි 4 දක්‌වා වියට්‌නාමයේ හැනෝයි නුවරදී ක්‍රියාත්මක වන 14 වැනි ආසියානු ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරිම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ ඊයේ (29 දා) වියට්‌නාමය බලා පිටත්ව ගියහ.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.