දනුනගේ බැංකු ගිණුම් 7ක තැන්පතු රාජසන්තක වෙයි කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කරයි
ඝෝෂා කළ මර්වින්ට කථානායකගෙන් අවවාද
හෙද හෙදියෝ හෙට සිට සතියක් කළුපටි පැළඳ සේවයට එති
මෙවැනි පිළිසිඳ ගැනීමක් ලොවෙන්ම වාර්තාවී නෑ විශේෂඥ වෛද්‍ය තිලක් දිසානායක
වෛද්‍ය සැපයුම් අංශයේ සේලයින් හා ගෝස් හිඟයක්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් සෞන්දර්ය පාඨමාලාව හැලේ වානිජ පාඨමාලාවක් අලුතින් එකතු වෙයි
ශ්‍රී ලංකා යුක්රේන් හමුදා සහයෝගිතා ගිවිසුමක්
දේශීය කර්මාන්ත නව මාවතකට රැගෙන යන අයවැයක් අගමැති
ජනතාවට කිසිම සහනයක් නෑ ඒකාබද්ධ උද්ඝෝෂණ කරනවා කබිර් හෂීම්
ස්වභාෂාවලින් අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට හැකිවීම ජයග්‍රහණයක් මහාචාර්ය තිස්ස විතාරණ
කොටවෙහෙර පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති රිය අනතුරකින් මියයයි
සම්පත්දායකයින්ට ගෙවීමට බව කියමින් ගුරු වැඩමුළුවේදී මුදල් එකතු කළ ගුරු උපදේශක අතේ කෝට්
හැමදාමත් දුම්රිය ප්‍රමාදයි
පොදු ජන අවශ්‍යතා ඉටු වන අයවැය නොවැම්බරයේ එනවා ඇමැති විමල් වීරවංශ
ගෑස් මිල පහත දමයි
නව දේශපාලන පක්ෂයකට ජෙනරල්ගෙන් ඉල්ලූම් පතක්
මෙරට ජනතාව ඒකරාශී වී කාර්ය මණ්ඩලයටද පිටවීමට ඉඩ නොදී කොළඹ එ.ජා.සංවිධාන කාර්යාලය වැටලිය යුතුයි ජානිපෙ නායක විමල් වීරවංශ
දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කිසිදු ගැටුමක් නැහැ බොලිවුඩ් නළු සල්මන් ඛාන් කියයි
එජාප ප්රතිසංවිධාන අවසන් වාර්තාව අද විපක්ෂ නායකවරයාට බාර දෙයි
පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂක අයෑදුම්පත් කැඳවයි
අපට අවශ්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තුවකට ලබාදෙන අන්දමේ විශ්‍රාම වැටුපක් සමෘදධි නිලධාරී සංගමය කියයි
අපේ ආඩම්බර තාත්තාට ඕනෑ පිටිකිරි බොන දරුවන් වෙනුවට බත් කන සමාජයක් බිහි කිරීමටයි බැසිල් රාජපක්ෂ
බෙල්ලන්විල විහාරයේ පෙරහැරට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා ඇමැති ගාමිණී ලොකුගේ
ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අද සිට යළිත් විවෘතයි
නිදහස් අධ්‍යාපනයට ගරු කිරීමක් ලෙස රාජ්‍ය සේවකයෝ සතියකට පැයක් වැඩිපුර වැඩ කළොත් රටට ප්රතිලාභ රැසක් අත්වෙයි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ දණ නැමූ අයවැයක් ආචාර්ය හර්ෂ ද සිල්වා (එජාප)
සමාගමකට බදු දී ඇති වුඩ් සයිඩ් වතු යායේ බදු මුදල් ලැබී නැහැ ඇමැති පී. දයාරත්න
රුහුණ විශ්වවිද්‍යාලයේ වංචාවට සම්බන්ධ උප කුලපතිවරයා ඇතුළු පාලක සභාවට එරෙහිව මාසයක් ඇතුළත දඬුවම් ලබා දෙනවා එස්. බී. දිසානායක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටුකරවීමට අවශ්‍ය නිසා මහින්ද චින්තනයෙන් දුන් ආකර්ෂණීය පොරොන්දු අය වැය ලේඛනය සැකසීමේදී අමතක කරලා එජාප මන්ත්‍රී කබීර් හෂීම්
අපද්‍රව්‍ය කළමනාකරණයේදී ගැටලු රැසක් මතුවී තිබෙනවා ඇමැති ඩලස් අලහප්පෙරුම
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.