2010 ඡූලි 12 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

පිච්ච මල් පූජාවට මහා ජන ගඟක්‌
ශාන්ති පදනම 21 වැනි වරටත් පැවැත්වූ පිච්චමල් පූජාව පෙරේදා අනුරපුර ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ අබියසදී පැවැත්විණි. එහිදී මහ සඟරුවන ජයශ්‍රීමහා බෝධීන්වහන්සේ වැඩසිටින මළුව පිච්ච මල්වලින් සරසන අයුරු සහ එම පිංකමට සහභාගි වූ දහස්‌ සංඛ්‍යාත උවැසි පිරිසද ඡායාරූපයේ වෙති. පර්සි කුරුනේරු

විමල්ගේ නාඩගම අවසන් කළාට
මහ ලේකම් ස්‌ථාවරය වෙනස්‌ කර නෑ

- විජිත හේරත්

විමල් වීරවංශ ඇමැතිවරයා දින දෙකහමාරකින් සිය නාඩගම අවසන් කළ

ජනපති හා රනිල් අතර ඇතිවූ එකඟතා මත
ව්‍යවස්‌ථා සංශෝධනය ගැන එජාප-සන්ධාන සාකච්ඡා

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ධුරයක්‌ ඇති කිරීමේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව ජනාධිපති ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නියෝජිතයින් සහ විපක්‍ෂ නායක ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයින් අතර සාකච්ඡා අද (12 වැනිදා) සිට ආරම්භ වේ.

 



බදුල්ලේ වෛද්‍යවරියක්‌ ඩෙංගු රෝගයෙන් මියයයි

ඩෙංගු රෝගය වැළඳීමෙන් බදුල්ල මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ලක්‌මාලී විඡේනායක (31) මහත්මිය ඊයේ (11 වැනිදා) පෙරවරුවේ මියගොස්‌ ඇත. මියගිය වෛද්‍යවරිය බදුල්ල




 

 
 

  

 

  

 

 
  • ඇමෙරිකාවෙන් එල්ල වන
    අවදානම

    ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහනය ලබාගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කොට ඇති කොන්දේසි 15 ට හා අලුතින්ම ඇමරිකාවේ පටන්ගෙන ඇති ලංකාවේ කම්කරු අයිතීන් පිළිබඳ විමර්ශනයට පාදක වූ කාරණා යන දෙක එකට ගතහොත් මේවාට හිස නැමූ පසු ලංකාවට පාර්ලිමේන්තුවත්, ආණ්‌ඩු පක්‍ෂයත්, ශ්‍රේෂ්ඨාධිකරණයත්, කම්කරු දෙපාර්තමේන්තුවත් යන කිසිවක්‌ අනවශ්‍ය වන ආකාරය මම ඉකුත් සතියේ විස්‌තර කළෙමි. මේ පිළිබඳ කිවයුතු තවත් කාරණා කීපයක්‌ ද ඇත.
     

  


 
  • "ශ්‍රී ලංකා ක්‍රිකට්‌" 2011ට ක්‍රීඩකයන් කාණ්‌ඩගත කරයි
    සනත් ජයසූරිය අන්තිම කාණ්‌ඩයටත් නෑ!

    ඉදිරි 2011 වසර වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර කාණ්‌ඩ 6 ක්‌ යටතේ අත්සන් තැබෙන ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේදී එකම කාණ්‌ඩයකටවත් පළපුරුදු ක්‍රීඩක සනත් ජයසූරියගේ නම ඇතුළත් වී නොමැත. වසර 20 කටත් වඩා වැඩි ක්‍රිකට්‌ දිවියකට උරුමකම් කියන ජයසූරියව මෙවර කොන්ත්‍රාත්තුගත කිරීමෙන් ඉවත් කර ඇත්තේ වසර ගණනාවකට පසුව වීම විශේෂත්වයක්‌ වේ.

  

Kapruka Shopping |  News
 

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.