විමල්ගේ නාඩගම අවසන් කළාට
මහ ලේකම් ස්‌ථාවරය වෙනස්‌ කර නෑ

- විජිත හේරත්

නෝමන් පළිහවඩන

විමල් වීරවංශ ඇමැතිවරයා දින දෙකහමාරකින් සිය නාඩගම අවසන් කළ නමුත් ඒ නිසා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් සිය ස්‌ථාවරය වෙනස්‌ නොකළ බවත් ජනතා විමුක්‌ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය. විමල් වීරවංශ මහතා මේ නාඩගම ඉදිරිපත් කළේ අයවැය නිසා ජනතාවට සිදුවූ අසාධාරණය යටපත් කිරීම සඳහා බව විජිත හේරත් මහතා කියයි. එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විමල්ගේ නාඩගම දැක සිනාසුණා මිස කිසිවක්‌ නොකළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.