ඉදිරි පළාත් පාලන මැතිවරණ දිනන අපේක්ෂකයන්
පක්ෂය මාරු කළොත්
මන්ත්රී ධුරය අහෝසියි
ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සිය
ජයග්රහණයෙන් පසු පක්ෂ මාරු කළහොත් මන්ත්රී ධුරය අහෝසි වන
අයුරින් පළාත් පාලන මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමට රජය සහ
එක්සත් ජාතික පක්ෂය අතර පැවැති සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණ
ඇත.

|