2010 ජුලි 22 බ්‍රහස්‌පතින්දා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

විශේෂ මෙහෙයුම් මැදිරි දුරකථන අංකය - 011 2333496
පරිසර දූෂකයන්ට දැඩි දඬුවම් සහ දඩ

පරිසර දූෂකයන්ට එරෙහිව දැඩිව ක්‍රියාකිරීම සඳහා දිවයින පුරා පරිසර ආරක්‍ෂණ ඒකක 142 ක්‌ රජය විසින් ඊයේ (21වැනිදා) සිට ආරම්භ කෙරිණි. මේ ඒකක හරහා අදාළ පරිසර දූෂකයන් වටලා ඔවුන්ට දැඩි දඩ මුදල් පැනවීමට ද නියමිතව ඇත.





 

  • පුනරුත්ථාපනය වන කොටි සාමාජිකයෝ 362 ක්‌
    මෙවර උසස්‌ පෙළ ලියති


    එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය සඳහා හමුදා බාරයේ සිටින පුනරුත්ථාපනය වන එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන් 362 ක්‌ පෙනී සිටීමට නියමිතය.
     

  • පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට වගකීම්
    ඩෙංගු මර්දන සෞඛ්‍ය සතියක්‌

    ඩෙංගු මර්දන කටයුතු දීප ව්‍යාප්ත මට්‌ටමින් ඵලදායී ආකාරයෙන් සිදු කරලීම සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන් 350 දෙනකුට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (21 දා) වගකීම් පවරා දෙනු ලැබීය.

 

 

  • ජී.එස්‌.පී ප්ලස්‌ අහෝසිවීමෙන් රට මයිනස්‌ නොවීමට...

    මෑත කාලය තුළ ශ්‍රී ලංකාවට ජී.එස්‌.පී. ප්ලස්‌a සහනය ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් අප රට ගැන වාර්තා නිකුත් කළ අවස්‌ථාවන්හිදී අප සාකච්ඡා කළේ එම බදු සහනය ලැබීමේ අවිනිශ්චිත තත්ත්වය සහ එය අහිමි වීමට ඇති අවධානම පිළිබඳවයි.

  

  • මුරලි කඩුලු 800 අසන්නයේ
    ඉන්දියාව පරාජයේ දොරටුව අසල

    මුරලිදරන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරතව සිටින ඉන්දියානු කණ්‌ඩායම ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත් වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ සිව්වැනි දිනටය (ඊයේ) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 5 කට ලකුණු 181 ක්‌ ලබා සිටියේය.

  

Kapruka Shopping |  News

 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.