2010 අගෝස්‌තු 15 ඉරිදා
 

 
    Advertising Rates
    Subscription Rates
    Circulation

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

සරත් ෆොන්සේකාගේ ජෙනරාල් නිලය ඉවතට!
ජනපතිගේ නිර්දේශය මත තීන්දුව ක්‍රියාත්මකවේ

හිටපු යුද හමුදාපති හා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස තනතුරින් ඉවත් කිරීමට ඔහුට එරෙහි චෝදනා විභාග කළ පළමු යුද්ධාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා (13 දා) තීරණය කළේය.




 
  • හම්බන්තොට වරායට ජලය පිරවීමේ
    කරදියවර මංගල්‍යය අද

    ඇමරිකානු ඩොලර් මිලියන 650 ක වියදමින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ මුල් අදියර තෙල් ටැංකි සංකීර්ණයකින් හා අනෙකුත් යටිතල පහසුකම් සියල්ලෙන්ම අංගසම්පූර්ණය. ලොව ඕනෑම විශාල නෞකාවක්‌ නැවැත්විය  හැකි පරිදි හම්බන්තොට වරාය ඉදිකර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.
     

  • විනාශයෙන් බේරීමේ මාවත සොයා ගනිමු
    දේශපාලන මැරයන් විසින් රාජ්‍ය ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක කරවන විධායක ජනාධිපති ආණ්‌ඩුක්‍රමය හඳුන්වා දෙනු ලැබීමත් සමග නොහැකියාව හා දූෂණයේ ගොරතර සම්මිශ්‍රණයක්‌ නිදන්ගතවී ඇත. එවැනි තත්ත්වයක්‌ යටතේ සම්පූර්ණ සමාජයම බිඳ වැටීම වැළැක්‌විය නොහැකිය.
     
  • විමල් - මහින්දානන්ද තරඟෙට ගී කියද්දී
    ඇමැති මර්වින්ගෙන් නැටුමක්‌

    එදින රාත්‍රිය වෙන්වී තිබුණේ මන්ත්‍රීවරුන්ගේ රසාස්‌වාදය සඳහාය. පළමුකොට සියලුම දෙනා වෙත බමර වලල්ල චිත්‍රපට දර්ශනයක්‌ බලන්නට ඉඩකඩ ලැබිණි. ඉන් පසුව ඇරඹියේ රාත්‍රි සුහද සාදය ය. සියලුම දෙනා ඉතා සුහදව ළෙංගතුව උස මිටිකම් තරාතිරම හා අමනාප මනාප අමතක කර කමින් බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ප්‍රීතිවන්නට වූහ.

  • ඇමරිකානු ශාන්තිකර සුරදූතයා මෙහෙයුමේ පසුබිම

    ඇමරිකානු ශාන්තිකර කලාපීය හමුදා අණදෙන මූලස්‌ථානය  මේ සතියේ දිනෙක නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකාවේ බටහිර සහ මධ්‍යම පළාතේ ජනතාවට මානුෂික සේවාවන් සැලසීම සඳහා අගෝස්‌තු 14 සිට 22 දක්‌වා ෆැසිපික්‌ එAන්ජල් මෙහෙයුම දියත් කිරීමට කටයුතු යොදා ඇතැයි හෙළි කර ඇත.

       

  • ලෑලි ගෙයක උපන්
    සක්‌විති ගැන අම්මා කියන කතාව

    සක්‌විති පුතා හොඳටම දියුණු වෙලා හිටපු කාලේ මට එයා ළඟට එන්න කියලා අඬ ගැහැවුවා. ඒත් මං එයාගේ මන්දිරයට ගිහින් හිටියේ දවස්‌ දෙක තුනයි. මම ආපහු මෙතනට ආවා. මට මෙතන සැනසීමයි. එදා ඉදලම හුරුවෙච්ච මෙතන දාලා යන්න මට ලෝබයි. එහෙම ගියා නම් මට එහෙ මෙහෙ ඇවිදින්න ලැබෙන්නේ නෑ. මගේ වැඩ කරන්න වෙන්නේ නෑ. අතට පයට වැඩකාරයෝ හිටියත් මේ සැනසීම ඒ මන්දිරවල නෑ ඒකයි මම පුතාට කීවේ මගෙ පාඩුවේ ඉන්න දීපන් කියලා.

 

  • පේරාදෙණිය තක්‌සලාවේ සංස්‌කෘතික මුනිවරයා
    "අන්තර් ජාතික ප්‍රජාව" උදෙසා ඉංග්‍රීසියෙන් පර්යේෂණ කෘති ඉදිරිපත් කිරීමට පමණක්‌ අපේ කාර්යය සීමා විය යුතු නැත. මුළුමහත් රටම විශ්වවිද්‍යාලය තුළින් නායකත්වයක්‌ බලාපොරොත්තු වුව ද අභාග්‍යය වී ඇත්තේ තම රටවැසියන් සමග බුද්ධිමය සංවාදයක්‌ කිරීමට විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්‌ඩලයේ බහුතරයට නොහැකි වීමත් එසේ කළ හැකි ස්‌වල්ප දෙනා පවා එහි වැදගත්කම නොසළකා හැරීමත්ය."

  • මේකත් අලුත් අත්දැකීමක්‌ !
    ලකී ඩයස්‌
    අනේ ඇයි ලකී අයියේ බලදේව වගේ විශිෂ්ට චරිතයක්‌ රඟපාලා රටේ හොඳ නමක්‌ දිනාගෙන ඉන්න ඔයා නැව ගිලුනත් බෑන් චූන් වගේ චිත්‍රපටයක විකාර චරිතයක්‌ රඟපෑවේ....? ඒක ඔයාට හොඳ නැහැනේ. යෑයි කියමින් රසික රසිකාවියන් එක පෙළට ඔහු වටකරගෙන එදා කනගාටුව ප්‍රකාශ කර තිබිණි.

  • නළුවන් දෙදෙනෙක්‌ එකම චරිතයක්‌
    අසන්ත ද මෙල් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කර අරවින්දට අදාළ වගකීම පැවරුවේ ලෝක කුසලානට මාස කීපයක්‌ තිබියදීය. මෙල් ගිය මග නොගොස්‌ සුදුස්‌සාට සුදුසු තැන දීමේ සංකල්පය අරවින්ද ඇති කරන බවට එහිදී බොහෝ දෙනාගේ විශ්වාසය විය.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.