ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවාදය හා ඡන්ද විමසීම 8 වැනිදා
විපක්ෂය කියන තරම් කිසිම භයානක කමක් ව්‍යවස්ථා සංශෝධනයේ නෑ - ජනාධිපති
18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් අහිමි වෙනවා රනිල් වික්‍රමසිංහ කියයි
ථූපාරාම චෛත්‍යය අබියසදී හෙට පිංකම් මාලාවක්
මහාචාර්ය පියසීලි විඡේගුණසිංහ අභාවප්‍රාප්ත වෙයි
නොච්චියාගම ප්‍රා.සභා හිටපු සභාපති මුදල් වංචාවක් කළැයි අත්අඩංගුවට
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ හෝටල් 12 කට නඩු
"විවාහ පොරොන්දු දී ගුරුවරියගෙන් මුදල් ගත්තාථ" පැමිණිල්ල විභාගයට රන්ජන් රාමනායක නොපැමිණේ
ශේ්‍රෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් ගුවන්තොටුපළ රාජකාරි සඳහා බලාත්මක නිලධාරීන් නම් වූ සේවාවක පිරිසක් පත් කරලා ආගමන හා විගමන දෙපාර්තමේන්තු බලයලත් නිලධාරීන්ගේ සංගමය
අඟුලාන ද්විත්ව මිනිස් ඝාතන නඩුවේ සාක්ෂි විභාගය මුන්ට මෙහෙම ගහලා හරියන්නේ නැහැ පොල්ලක් ගෙනෙන් කියලා ඕ. අයි. සී කිව්වා පොලිස් කොස්තාපල් තොටවත්තගේ දයා චතුරංග සාක්කි දෙයි
ඩෙංගු මර්දන දේශීය බැක්ටීරියාව නිල වශයෙන් යොදාගනී
රජය ගෙනයන ඒකාධිපති වියරුව නතර කිරීමට පක්ෂ බේදයෙන් තොරව සියලූ බලවේගයන් එක්විය යුතුයි මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම
මීළඟ පළාත් පාලන මැතිවරණයේදීවත් ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් සහතික කරමු නීතිඥ නිලානි මන්ත්‍රීනායක
සෞදියේ ඇණ රෝහලට දී ආරියවතී ගෙදර යයි
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දිවයිනේ වැදගත් ස්ථානවල හමුදා කඳවුරු පිහිටුවනවා ගෝඨාභය රාජපක්ෂ
ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන්නැයි ජවිපෙ ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ඉල්ලයි
ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකරමින් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක......
ශ්‍රීලනිප 59 වැනි ජාතික සම්මේලනයේදී........
ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුවත් කරන්න ශ්‍රීලනිපයේ සියලු බලමුළු කැඳවයි
රටක ව්‍යවස්ථාව සැමදාම එකම විදිහට තිබිය යුතු නැහැ..... එය ජනතාවට සහ සංවර්ධන අවශ්‍යතාවන්ට අනුව වෙනස් විය යුතුයි ශ්‍රීලනිප 59 වැනි සම්මේලනය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි
ඉන්දියානු විදේශ ලේකම් හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය හමුවී
හිස් කබලට සහ මොළයට හානි වීමෙන් "ඕල්කට්ගේ" මරණය සිදුවී ඇත
අගෝස්තු මාසයේ සතුන්වත්තේ ආදායම රු. කෝටි 3 යි
අරඹා ඇති සංවර්ධන ව්‍යාපෘතිවලට 2011 අයවැයේදීත් ප්‍රමුඛත්වය
බුදු දහමට නිගා කළ ඉන්දුනීසියානු අවන්හල වසා දැමීමට නියෝග කරයි
වරාය අධිකාරිය විස්කම් දක්වයි
පොලිසියට අවුරුදු 144 යි
උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම අදියර 3 ක් යටතේ පාසල් 46 ක
ජංගම දුරකථනයක් ළඟ තබාගැනීමේ චෝදනාවෙන් තෙවරප්පෙරුම නිදහස්
සන් සී නැවේ කාර්ය මණ්ඩලය කැනඩා රහස් පොලිස් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට සෙත් පැතීමට ජපන් දූත පිරිසක් එති
ළමා අධිකරණයේ නියෝගයෙන් අසැබි වෙබ් අඩවි 100 ක් අවහිර කරයි
පොලිස් වෙසින් රඟ පෑ අයට දඬුවම් දීම ඔක්තෝබර් 7 වැනිදා
හොර විදේශ රැකියා ඒජන්සි 05 ක් වටලයි
18 වියෑති තරුණිය පැහැරගෙන අතවර කොට මහමග දමා ගිහින්
මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වූ අය වසර 7 1/2 ක් රිමාන්ඩ් භාරයේ රඳවලා වහාම මුදාහරින්නැයි ශ්‍රෝෂ්ඨාධිකරණ නියෝගයක්
ජනපතිවරණයට ඉදිරිපත්වීමේ වාර ගණන දික් කිරීමට ශ්‍රීලනිපයේ මෙල්බන් ශාඛාවේ සහාය
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.