ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 59 වැනි
ජාතික මහා සම්මේලනය ඊයේ (2වැනිදා) අරලියගහ මන්දිරයේදී
පැවැත්විණි.
පක්‍ෂයේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්මේලනයට
පැමිණි අවස්‌ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ
උපසභාපති අගමැති දි. මු. ජයරත්න මහතා ජනාධිපතිවරයා පිළිගත්
අයුරු ඡායාරූපයේ දැක්‌වේ. හිටපු අගමැති සහ රාජ්‍ය කළමනාකරණ
ඇමැති රත්නසිරි වික්‍රමනායක, පක්‍ෂයේ මහලේකම් සෞඛ්‍ය ඇමැති
මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුද මෙහි සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ප්‍රථම විද්Hqත් සාමාජික කාඩ්පත
ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා වෙත
පිරිනැමූ අයුරු හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ සමුළුවට
ඉදිරිපත් වූ යෝජනා පක්‍ෂ නායකයන් ඇතුළු සාමාජිකයන් ඒකමතිකව
අනුමත කළ අයුරු.
ඡායාරූප - කමල් බෝගොඩ


