ආදිවාසි නායකයා අස්‌ගිරි මහනාහිමි බැහැදකී

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සිය සමූහය සමඟ ශ්‍රී දළදා වන්දනාවේ පැමිණි අවස්‌ථාවේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ ද බැහැදුටුවේය. ආදිවාසී නායකයාව සුහදව පිළිගත් අතිපූජ්‍ය මහානායක හිමියෝ ඔහුට තුටුපඬුරු ද පිළිගැන්වූහ. මෙම අවස්‌ථාවට මහනුවර නාගරික මන්ත්‍රී රාජා පුෂ්පකුමාර මහතාද සහභාගි වීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.