චෝදනා රැසක් මත එජාප ආසන සංවිධායකවරු 9 ක් ඉවතට
ප්රතිසංවිධාන කටයුතු සිදු නොකළහොත් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නවා දයාසිරි ජයසේකර
එන්නත් කටු එක්ලක්ෂ හැටදාහක් ගබඩා තුළම කල් ඉකුත් වෙයි
රු.5ක් සොරාගත්තැයි දැරියට ලක්ෂයක් ඇප
ඉදිරි පුංචි ඡන්දය මිශ්‍ර ක්‍රමයකට
පැමිණිල්ලක් දැමීමට පොලිසියට ගිය විජිත හේරත් අර්ජුන ඇතුළු හයක් රිමාන්ඩ් කළාට ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙත්සමක
මැණික් පතල් වැටලීමට ගිය පොලිස් සැරයන් ගඟේ ගිලීමරුට
රෙදිපිළි ගෙන්වන මුවාවෙන් කෝටි පහක සිගරට් ගෙනත්
පොරොන්දු කඩකළ මනූෂට දඬුවම් දෙන්නැයි දෙවියන් ඉදිරියේ එජාප ආධාරකරුවෝ දේව කන්නලව්වක් කරති
හික්කඩුවේ කැරපොත්තකු සහිත බනිස් විකුණූ වෙළෙඳ සල් හිමියාට පන්දහසක් දඩ
18 ට සහයෝගය ගන්න එජාප මන්ත්‍රීවරුන්ට රජය ලබාදුන් වරදාන හා වරප්‍රසාද ළඟදීම හෙළි කරනවා එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර
18 සම්මත කළ හැටි ප්රජාතන්ත්ර විරෝධීයි ජනතා විමුක්ති පෙරමුණ
ප්‍ර. ජා. සංධානයේ පදයට නටන්න එජාපය ලෑස්ති නෑ දයාසිරි ජයසේකර
වරදාන, වරප්‍රසාද චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා - ඇමැති මහින්ද සමරසිංහ
එජාපයේ තවත් 10 ක් සහාය දීමට සූදානම් අර්ල් ගුණසේකර
වෘත්තීය සමිති ශක්තිමත් කර සේවක ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාතික සේවක අධ්‍යයන ආයතනය පිහිටුවනවා කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ
මහබැංකුවේ රෙගුලාසි උල්ලංඝනය කරමින් සේවක අර්ථසාදක අරමුදලේ මුදල්වලින් රජය පෞද්ගලික හෝටලයක කොටස් මිලට අරගෙන ලක්ෂ්මන් කිරිඇල්ල (එජාප)
පෞද්ගලික අංශයේ මුදල් ආයෝජනය කිරීමෙන් කිසිදු හානියක් සිදුවන්නේ නැහැ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
අද සුරාසල් වැසේ
තිරිඟු පිටි ආනයනය අමාත්‍යාංශය හරහා සිදුකිරීමට යයි
මුහුදු කොටින්ට නොබියව මුහුණ නොදුන්නේ නම් රට ඇද වැටෙනවා නාවික හමුදාපති තිසර සමරසිංහ
හිටපු ඇමැති එච්.ජී.පී. නෙල්සන් අභාවප්‍රාප්ත වේ
තිරිඟු පිටිවලට දුන් වට්ටම යළිත් අඩු කරයි : පාන් මිල යළි නගී!
ලෂ්කාර් ඊ ටයිබා සාමාජිකයන්ටසන්නද්ධ පුහුණුව කොළඹින්
පාර්ලිමේන්තුව- පැති මාරු වූ අලුත් දවසක්
විදේශ ඇමැතිට විශ්වාස භංගයක් ඉදිරිපත්කරමින් එජාප නායකයා හාස්‍යජනක භූමිකාවක් රඟපානවා මහාචාර්ය ජී. එල්. පීරිස්
කෙන්යා සමුළුවේදී සුදර්ශනීගෙන් දේශන 2 ක්
දවල්ට පොලිසියේ සවසට කොල්ලකෑමේ
18 වැනි සංශෝධනය සම්මත කරගැනීමේ ප්‍රීතිය....
දුෂ්ට සහ පලිගැනීමේ ෙච්තනාවෙන් මාධ්‍යවේදීන් පෑන හසුරුවන්න එපා නි. ඇමැති මර්වින් සිල්වා
මෙගා ටෙලි නාට්‍යවල දර්ශන වාර සංඛ්‍යාව ගැන ප්‍රතිපත්තිමය තීරණයක්
ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව මැති ඇමැතිවරු සභා ගැබෙන් පිටතට පැමිණි අයුරු....
චක්‍රලේඛ, වගන්තිවල හිර නොවී ඉන් ඔබ්බට ගොස් නිර්මාණාත්මක යම් දැක්මක් සහිතව කටයුතු කරන්න යාපනයේදී පැවැති දිසාපති සමුළුව අමතමින් ඇමැති ඩබ්. ඩී. ඡේ. සෙනෙවිරත්න කියයි
සුපිරි වාසනා සම්පතේ සුපිරි ත්‍යාගය කෝටි තුන පනී
කැබිනට් තීරණ
පේරාදෙණියේ මහාචාර්යවරයෙක්ගෙන් උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට දැඩි බලපෑම්
ලලිතා අල්මේදාගේ අවසන් කටයුතු හෙට
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.