නිවාස 11ක් සම්පූර්ණයෙන්ම විනාශ වේ
වැසි විපත්වලින් දැනට දස දෙනෙක් මරු දකිති
ගෝඨාභයගේ ආරක්ෂකයන් රැගත්
ජීප් රියක් දියවන්නාවට පෙරළේ
සෙබළු සිව්දෙනකුට තුවාල - ජල නළයකුත් කැඩේ
පළාත් සභා සම්මුඛ පරීක්ෂණවලදී
පවුල් සෞඛ්‍ය සේවිකාවන් ලෙස
නුසුදුසු අයත් තෝරාගෙන
යළිත් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට උපදෙස්
රනිල්ගේ කතාවට බාධා කළ අය ගැන
සතියක් ඇතුළත වාර්තාවක් ඉල්ලයි
උලපනේ නාගොල්ලාගමදී දුම්රිය පාරට ගල් පෙරළෙයි
දුම්රිය සේවකයාගේ ප්රඥවෙන්
මහා දුම්රිය අනතුරක් වැළකේ
ෆොන්සේකාට අවශ්‍ය පහසුකම් සලසයි
බඹර ප්‍රහාරයෙන් කම්කරුවෙක් නසී
අවුරුදු 12 ක දැරිය අම්මා කෙනෙක් වෙයි
සක්විතිගේ දරුවන් ජාත්‍යන්තර පාසලකට ඇතුළු කළේ
අධිකරණයේ උවමනාවට නොවේ
- නුගේගොඩ මහෙස්ත්‍රාත්
දැඩි මීදුම හා නාය යැමේ අවදානම නිසා
හපුතලේ -බෙරගල මාර්ගයේ
වාහන ධාවනයේදී ප්‍රවේශම් වන්න
පාන් පිටි මිල ඉහළ දැමීම ජනතාව නොමරා මැරීමකි
-ජනතා විමුක්ති පෙරමුණ
පාර්ලිමේන්තුව අද රැස්වේ
තමන්ගේ රූපය දැන් මුද්දරයට යොදන්න පුළුවන්
උතුරට විදුලිය දීමට විදුලි ව්‍යාපෘති 76 ක්
ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
දකුණේ ගුරු විරෝධතා සත්‍යග්‍රහය අද
සත්ත්ව හිංසනයට එරෙහිව....
කෝටි 300ක වාහන වරායේ හිරවේ
බස්නාහිර පළාත් සභා දෙවැනි වැය ශීර්ෂ විවාදය
පාන් පිටි මිල ඉහළ දැමීම ජනතාව නොමරා මැරීමකි
-ජනතා විමුක්ති පෙරමුණ
"මමත් ගිය ආත්මයේ මාධ්‍යවේදියෙක් වෙන්නැති"
නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා කියයි
ඩුබායි සිට වංචනිකව ගෙන්වූ කෝටි ගණනක බඩු අල්ලයි
සෙනසුරාදා තැපෑල වසනවාට අප විරුද්ධයි
වෘත්තීය සමිති කියයි
ඉරණමඩුවෙන් පතරොම් තොග පිටින් හමුවේ
සක්විති ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයට
ෆොන්සේකා නිදහස් කරන්නැයි අද පෙත්සමක් අත්සන් කරයි
ගුරුවරියගෙන් පහර කෑ ශිෂ්‍යයා දැන් රෝහලේ
මතුගම පොලිසිය පරීක්ෂණ යට ගහනවා
- මව කියයි
තරුණ මව සහ දියණිය
ඝාතනයේ සැකකරුවෝ කොටුවෙති
කොටි කාන්තා නායිකාව ගැන
ඉදිරි පියවර නීතිපති උපදෙස් අනුව
පළමු යුද අධිකරණයෙන් සිවිල්
පුද්ගලයකු කළ ෆොන්සේකාට
දෙවන යුද අධිකරණයෙන්
සිරදඬුවම් ලබා දෙන්නේ කෙසේද?
විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ
සරත් ෆොන්සේකා සමග කළ සාකච්ඡාවේදී
සුදු කොඩි සිද්ධිය ගැන ඔහු මට කිව්වා
සන්ඩේ ලීඩර් ප්‍රධාන කතුවරිය සාක්ෂි දෙමින් කියයි
පරිසර හිතකාමී ජනාවාස සංකල්පය
ශ්‍රී ලංකාවෙන් බිහිවූවත්
විධිමත් අයුරින් කටයුතු නොකිරීමෙන්
අපේ රටේ අවිධිමත් නගර බිහි වුණා
"තුන්කල් දැක්ම" සමාරම්භක උළෙල අමතමින්
ඇමැති විමල් වීරවංශ කියයි
"සාමය හා දේශපාලන ස්ථාවරභාවය සමඟම
ශ්‍රී ලංකාව ලොව ආකර්ශනීයම
ආයෝජන මධ්‍යස්ථානය බවට පත්ව තිබෙනවා."
- ඇමරිකානු ව්‍යාපාරිකයන් අමතමින්
ඇමැති ජී. එල්. පීරිස් කියයි
ප්‍රීමා කුසලාන වෙනුවෙන්
කණ්ඩායම් 26 ක් අද සිට සටනට
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.