2010 ඔක්‌තෝබර් 29  සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

මන්ත්‍රී ධුරය අහිමි කිරීම පිළිබඳ
ෆොන්සේකාගේ ඉල්ලීම පූර්ණ විනිසුරු මඬුල්ලකට

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඔහුගේ පෙත්සමෙන් කර තිබූ


සරසවි ප්‍රචණ්‌ඩත්වයට ජවිපෙ සම්බන්ධයක්‌ නෑ
- අනුර කුමාර දිසානායක

සරසවි තුළ තිබෙන සාමකාමී වාතාවරණය ජනතා විමුක්‌ති පෙර මුණේ ශිෂ්‍ය ව්‍යාපාරයට වාසියක්‌
වන බව දන්නා ආණ්‌ඩුව ඒ තුළ ප්‍රචණ්‌ඩත්වයක්‌ සහ මැර ක්‍රියා නිර්මාණය කරන බව දිසානායක මහතා කීවේය.


ජනපතිවරණ පෙත්සම අහක දමනවාද නැද්ද?
තීන්දුව අද
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වීමට විරුද්ධව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගොනු කළ ඡන්ද පෙත්සම අදාළ නීති රෙගුලාසිවලට අනුකූලව සකස්‌කර නැති බැවින් විභාගයක්‌ පවත්වන්නේවත් නැතුව ...


 


අපිම හදපු අපේම නැවක්‌
නෞකා නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ඉහළින්ම සිටින කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම ඉන්දීය රජය වෙනුවෙන් නිපදවූ දෙවැනි නෞකාව ඉන්දියාවට භාරදීම කොළඹ නැව් තටාකාංගනයේ ඊයේ (28 දා) උදෑසන පැවැති උත්සවයකදී සිදුවිය. කොළඹ නැව් තටාකාංගන සමාගමේ සභාපති ඒ. නකාවුචි මහතා අතින් ඉන්දීය ලක්‍ෂාද්වීප් දූපත් සංගමයේ පරිපාලක ශ්‍රී ජිතේන්ද්‍ර කුමාර ඩාඩු මහතාට නැව ප්‍රදානය කෙරුණි. එම නැව පිටත්වීම සඳහා ජිතේන්ද්‍ර කුමාර ඩාඩු මහතා ධජයක්‌ ඔසවා විධානයක්‌ ලබාදුන් අයුරු. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස්‌ අශෝක්‌ කේ. කාන්තා, නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් තිසර සමරසිංහ, කොළඹ නැව් තටාකාංගනයේ ප්‍රධාන විධායක නිලධාරි මංගල යාපා යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති. "ලක්‌ෂාද්වීප් සී" නෞකාවේ ඡායාරූපයක්‌ ද මෙසේ දැක්‌වේ.
ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ



 
  • මම උසස්‌ පෙළ සමත් අයෙක්‌
    මුහුදු ගියේ රස්‌සාවක්‌ නැති කමටයි

    මුහුදේ අතරමංව සිට දිවි බේරාගත් මහේෂ් කියයි

    මම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ
    විභාගයත් සමත් වෙලා රැකියාවක්‌ නැති කමටයි මුහුදු රස්‌සාව තෝර ගත්තේ. මගේ පවුලේ අම්මයි අක්‌කල දෙන්නෙකුයි මල්ලි කේනෙකුයි ඉන්නව. අපේ තාත්ත නැහැ. අක්‌කල නම් බැඳලා. අම්මයි මල්ලියි බැලුවේ මම. ඒත් මම දැන් කොහොමද ආයෙත් මුහුදු යන්නේ.

  • සමාජ අසාධාරණයට එරෙහිවන "සරා"ට මම කැමතියි
    - සුජානි මේනකා

    මේ දක්‌වාම ටෙලි නිර්මාණ සියයකටත්
    එපිටට මගේ රංගන දායකත්වය සපයා තිබෙනවා. මට හිමිවුණු සෑම අවස්‌ථාවකදීම උපරිම රංගන දායකත්වය නිර්මාණය වෙනුවෙන් ලබාදෙන්නට මා උත්සාහ කළා. ලැබුණු සහ ලැබෙමින් පවතින ජනතා ප්‍රතිචාර ඒ සඳහා මා දිරිමත් කළ බව පැවැසිය යුතුයි.

  • ගොවියාට වෙට්‌ටු දමන බීජ මාපියාව මට්‌ටු කරනු!

    අපට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක්‌ තිබේ. ඒ සඳහා ඇමැතිවරයෙක්‌ ඇතුළු පරිපාලනයක්‌ද ස්‌ථාපිත කර ඇත. නමුත් අප රටේ වවන බොහෝ බීජවල අයිතිය තිබෙන්නේ නොරටුන් අතේ වීම කෙතරම් අවාසනාවක්‌ද. බොහෝ දීර්ඝ කාලීන බීජවල අයිතිය රජය සතු වෙද්දී කෙටි කාලීන බීජවල අයිතිය බහුජාතික සමාගම් සතු වූයේ මොන හාස්‌කමකින්ද යන්න දැන්වත් සොයා බැලිය යුතුය.

  • මහනුවර පාපන්දු ලීගය ඊයේ විසුරුවා හරියි

    මහනුවර පාපන්දු ලීගය විසින් තම බල ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ, පාසල් සඳහා සහ පොදුවේ ප්‍රදේශයේ කිසිදු පාපන්දු සංවර්ධන වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක නොකිරීම මෙන්ම එම අරමුණින් කිසිදු රැස්‌වීමක්‌ හෝ නොපවැත්වීම සම්මේලනයේ එම තීරණයට හේතු වී ඇත.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.