ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ටෙට්‌ලි "ප්ලාන්ටේෂන් ෆේ‍රෂ්"
නැවුම් තේ කොළ ප්‍රථම තොගය කොළඹින් නැව්ගත කෙරේ



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැවිලි සමාගමක්‌ වන වටවල වැවිලි සමාගම විසින් ලෝක ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක්‌ වන ටෙට්‌ලි වෙළෙඳ නාමය යටතේ, ශ්‍රී ලංකාවේදී පිරිසිදු තේ ඇසුරුම් කිරීම හා අපනයනය කිරීම ආරම්භ කරන ලදී. නැව්ගත කිරීමට නියමිත පළමු තොගයට අදාළ පළමු ටෙට්‌ලි තේ ඇසුරුම වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට, වටවල වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ විෂ් ගෝවින්දසාමි මහතා අතින් පිළිගැන් වූ මොහොත..

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.