"ආරිය සහල්" ස්‌වර්ණ ලංකා
සම්මානයෙන් පිදුම් ලබයි



දේශීය කෘෂිකර්මාන්තය නංවාලීමට ආරිය සහල් වෙතින් ඉටුවන මෙහෙය අගය කරමින් ස්‌වාධීන ජනසන්නිවේදකයන්ගේ සංවිධානය මඟින් ආරිය සහල් නිපදවන ට්‍රැඩ්ලංකා ඇග්‍රිකල්චරල් (පුද්) සමාගමේ සභාපති වන ප්‍රවීන මාධ්‍යවේදී දේශබන්දු ආරියසිරි විතානගේ මහතා වෙත පිරිනමන ලද ස්‌වර්ණ ලංකා සම්මානය 2010 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කථානායක චමල් රාජපක්‍ෂ මහතා අතින් කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ලබාගත් අවස්‌ථාව.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.