ස්‌ලිම් 2010 හොඳම නව්‍යකරණ වෙළෙඳ නාමය ඩයලොග්



පසුගියදා පැවැති ස්‌ලිම් සම්මාන 2010 ප්‍රදානෝත්සවයේදී ඩයලොග් ආසිආටා වසරේ හොඳම නව්‍යකරණ වෙළෙඳ නාමය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය. එම උළෙලේදී ඩයලොග් සමූහ ප්‍රධාන අලෙවි නිලධාරි නුෂාඩ් පෙරේරා, ස්‌ලිම් සම්මාන 2010 ව්‍යාපෘති සභාපති උපුල් අධිකාරි වෙතින් සම්මානය ලබාගන්නා අයුරු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.