2010 ඔක්‌තෝබර් 31 ඉරිදා
 


    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

හයිකෝප් සමාගමේ කළමනාකරුට
වසර විසිහතරක සිර දඬුවමක්‌

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට යුද හමුදාවට යුද උපකරණ සපයා මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ දෙවන විත්තිකරු වන හයිකෝප් පුද්ගලික සමාගමේ කළමනාකරු ලෙස සේවය කළ වෙලින්ටන් ට්‍රෙන්ටන් ඩේ හොට්‌ නමැති අයට බරපතල වැඩසහිතව වසර 24 ක සිර දඬුවමක්‌ නියම විය.



ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වීමට විරුද්ධව විපක්‍ෂයේ ජනාධිපතිධුර අපේක්‍ෂකයා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කළ ඡන්ද පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්‍ෂේප කිරීමට අගවිනිසුරු අශෝක එන්. සිල්වා මහතා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඬුල්ල ඉකුත් 29 වැනිදා තීරණය කිරීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් නික්‌ම ගිය අයුරු හා එම පෙත්සම සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩී. එස්‌. විඡේසිංහ මහතා ප්‍රමුඛ නීතිඥ මණ්‌ඩලය ඛනිජ සම්පත් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා සමඟ සාකච්ඡාවක නිරත වූ අයුරු.
ඡායාරූප - කමල් බෝගොඩ


 
  • කොටි හිතවාදීන්ගෙන් පක්‍ෂය ආරක්‍ෂා කළ යුතුයි!
    එජාප හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස

    මම මේ බය නැතිව කතාකරන්නේ ඇයි? පහුගිය මහ මැතිවරණයේදී එජාපය රැකගත්තේ මම විතරයි. රටේ හැම දිස්‌ත්‍රික්‌කයකමත්, ඔය ලොකු ලොකු නායකයෝ ඉන්නවාය කියන කොළඹත් ඇතුළුව එජාපය නාය ගියා. කොළඹ හිටපු එජාපයේ මන්ත්‍රී සංඛ්‍යාව වැටුණා. හම්බන්තොට හැර ලංකාවේ හැම තැනම වැටුණා.

  • මං දිව්රුම් නොදුන්නොත් මොකද වෙන්නේ
    කියලා ව්‍යවස්‌ථාවේ නෑ!

    කොළඹ දිස්‌ත්‍රික්‌ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුනආරච්චි

    දේශපාලන පළිගැනීමක්‌ කර ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය ආණ්‌ඩුව අහිමි කර තිබෙනවා. ඒ නිසා ජනතාවට කරන හොඳම සාධාරණය තමයි මේ මන්ත්‍රී ධුරය හිස්‌ව තියන එක. ඒ නිසා අපි ගත් මේ ක්‍රියාමාර්ගය හරියට හරි කියලයි අපි හිතන්නේ.

  • කොටි ඝාතකයන්ගේ බිරියන්ගෙන්
    විද්වත් මණ්‌ඩලය වෙත සාක්‍ෂි

    2000 දී කොටින් අලිමංකඩ හමුදා කඳවුර අල්ලා ගැනීමෙන් පසු ඩොලර් මිලියනයක මුදලක්‌ රාජරත්නම් විසින් කොටින්ට ලබාදුන් බවද චන්ද්‍රරු කියා සිටියා. එසේම අරමුදල් ලබාගැනීම සඳහා ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය විසින් වැල්ලවත්තේ ස්‌ටෑන්ටඩ් චාටඩ් බැංකුවේ අංක 01607837001 යටතේ ගිණුමක්‌ ද ආරම්භ කර තිබුණා යෑයි පැමිණිල්ලේ නීතිවේදී එල්ස්‌නර් තවදුරටත් අනාවරණය කරනු ලැබීය.

       

  • හතර දෙනෙක්‌ මූදේ-කියන්න බෑ වූදේ
    එලොව ගිහින් මෙලොව ආ මහේෂ්

    මේ ඒ රොබින්සන් කෲසෝ නොවේ. මොහු හීන්දැරිය. තරුණය. පුරා මාස අටක්‌ තිස්‌සේ මහ මුහුදේ තනිව ගිනි අව්වට හසු වීම නිසාදෝ රොබින්සන් කෲසෝගේ මෙන් නොව ඔහුගේ සිරුරද කාලවර්ණය. බිහිසුණු මරණයේ සෙවනැලි මිනිසකුට දැරිය නොහැකි තරමටම දුටු නිසාදෝ දෙනෙත් මුහුණේ ගිලී ගොසිනි. මේ මුහුණේ ඇත්තේ දැඩි විඩාබර අසරණ කමකි. වෙනස එසේ වුවත් මේ අපේ කාලයේ රොබින්සන් කෲසෝ යෑයි ඔහු හැඳින්වුවහොත් එහි අතිශයෝක්‌තියක්‌ නොවේ.....

  • ගෑස්‌ කථා මැද හෝස්‌ ගාන කිරිපිටි

    පසුගිය කාලයේ මෙරට බිස්‌කට්‌ වර්ග ග්‍රෑම් 100 පැකට්‌ටු බොහෝමයක බර ග්‍රෑම් 15 කින් 20 කින් රහසේම අඩු කර තිබේ. මේ සියල්ල හොර රහසේය. ඊට පසුව බිස්‌කට්‌ වර්ග බොහෝමයක මිල රුපියල් දෙක තුන ආදී වශයෙන් වරින්වර ඉහල නංවන ලදී. මේවා ගැන වගකිවයුත්තන් නිහඬය.

  • ඇමරිකාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් පිරිසක්‌
    උතුරේ සංචාරයක

    ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයට පිංසිදු වන්නට තමා අද උසස්‌ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින බවත්, තමා උගත් දෙයින් මව්බිමට සේවයක්‌ කිරීමට වුවමනාව තිබුණත් පසුගිය කාලයේ පැවති බිහිසුණු ත්‍රස්‌තවාදය නිසා ශ්‍රී ලංකාවට පැමිණීම පවා බියකරු අත්දැකීමක්‌ වූ බවත් ලොස්‌ඇන්ජලිස්‌හි "සන්ලෑන්ඩ් ගෲප් ඔෆ් කම්පනිහි" කළමනාකාර සාමාජික සංජීව් ගුණසේකර මහතා සඳහන් කළේය.

 

  • මහාවංශය නිවැරදි කරමු

    මහා වංශ කර්තෘන්වහන්සේ මහා විහාර පාර්ශ්වයෙහි
    හිමිනමකි. එසේ නම් අභයගිරිවාසීන් ගැන හිමියන් සර්ව සාධාරණාව, සත්‍යගරුකව, විහාර තොරතුරු ලේඛනගත කොට තබයිද?
    මහා වංශය ජනශ්‍රැති ආශ්‍රයෙන් ලියෑවිනැයි එහි කර්තෘන් වහන්සේම පවසා ඇති හෙයින් එහි අඩංගු ඇතැම් සිදුවීම් දෙස සැකසංකා සහිතව බැලීමට අපට සිදු වී තිබේ.

  • ප්‍රශ්නත් එක්‌ක තමයි අපි හැමදාම ජීවත්වෙන්නේ
    නයනා කුමාරි

    රඟපෑම ගැන අඩම්බර වෙනවා. මම ඒ ගැන
    නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒක ආභරණයක්‌ කරගෙන නැහැ. රංගනය කියන්නෙත් ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයිනේ. මම අවුරුදු ගණනාවක්‌ නාට්‍යකරණය හදාරලයි මෙතැනට ආවේ. ගෙදර ඉන්න ගමන්වත්, පාරෙ ඉඳන්වත් අරය මෙයා කියපු නිසා නම් නෙමෙයි. රංගනය ගැන හොඳ දැනුමකින්. ඒකට ඉතිං ආඩම්බර වෙන්න එපායෑ.
     

  • අපි කාගෙවත් ගීත සොරකම් කළේ නැහැ

    ශ්‍රී ලාංකේය සංගීත කලාවේ උඩුගම් බලා පිහිනූ භාතිය සන්තුෂ් දෙපළට පසුගියදා චෝදනාවක්‌ ආවා. ඒ ඔවුන්ගේ නවතම ගීත ඇල්බමය වන "සරා සිහින" ගී එකතුවට ගේ්‍රෂන් ජයමහගේ ගීතයක්‌ සොරාගෙන කියලා ඒ ගැන දැනගන්න අප ඔවුන්ව ඇමතුවා. ඇත්තටම භාතිය මොකක්‌ද මේ වෙලා තියෙන්නේ.....

  • ජය ගොස ගල්විය

    නැන්ෙඩ්‍රාලෝන් පේශී වර්ධනයට බලපාන
    අතරම මහන්සිය නැති කරවන්නකි. ක්‍රීඩාවෙහි තහනම් උත්තේජක ලැයිස්‌තුවේ ඉහළින්ම සඳහන් වන්නකි. මෙවැනි ප්‍රසිද්ධ තහනම් ඔසුවක්‌ මංජු වැනි ජාත්‍යන්තරය හොඳින් හඳුනන ක්‍රීඩකයකු කිසිදු වගක්‌ විභාගයක්‌ නොමැතිව ගනු ලැබීයයි සිතීම උගහටය.

  • මම මුල අමතක කරන කෙනෙක්‌ නෙමෙයි
    අජන්ත මෙන්ඩිස්‌
    මම හරියටම දන්නේ නැහැ එහෙම
    වුණේ ඇයි කියලා. මම හිතනවා ඉදිරියට තියෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්‌ වෙන්න පුළුවන් වෙයි කියලා. මේ සංචාරය අහිමි වීමත් සමග මම වෙනදාටත් වඩා උනන්දුවෙන් පුහුණුවීම් කටයුතු කරන බව නම් කියන්න ඕනා.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.