2010 නොවැම්බර් 26  සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

නගර සභා-ප්‍රා. සභා
ඡන්දය එකම දිනකදී

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශිය සභා විශාල සංඛ්‍යාවක්‌ රට පුරා තිබෙන නිසා පළාත් සභා මැතිවරණය මෙන් පළාත් පාලන ආයතන මැතිවරණය කඩින් කඩ පැවැත්වීම අසීරු බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.


කොළඹ කුණු එකතු කරන්න
දිනකට ලක්‍ෂ විසි එකක්‌

කොළඹ නගරය තුළ පමණක්‌ දිනකට එකතු කරන කැළිකසළ ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් හත්සියයක්‌ බවද පෞද්ගලික සමාගම් තුනක්‌ මගින් එම කසළ එකතු කිරීම සිදු කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.


මියගිය පුතුගේ නම
අධිකරණයේ ප්‍රකාශ වන විට
මව සිහිසුන්ව ඇද වැටේ

සිය පුතණුවන්ගේ වියෝව දරාගත නොහැකිව අධික කම්පනයට පත් මවක්‌ අධිකරණ ශාලාව තුළම සිහිසුන්ව ඇද වැටීමේ දසුනක්‌ ඊයේ (25) කොළඹ මහාධිකරණ යේදී දක්‌නට ලැබිණි.



දෙදින නිල සංචාරයක්‌ සඳහා ඊයේ (25දා) සවස දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්‌ මහතා විසින් ගුවන් තොටුපලේදී පිළිගත් අයුරු.
ඡායා - ගුවන් තොටුපළ වාර්තාකරු


පාර්ලිමේන්තුව :
දෙපැත්තෙම කුණු

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා "මේ පැත්තේ හිටපු කුණු ඔක්‌කොම දැන් ඔය පැත්තට ගිහිල්ලා. එහේ කුණු කන්ද දැන් ලොකු වෙලා" යෑයි කෑ ගසා කීවේය. කුණු ඉවත් කරන්නත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පත් කළොත් හොඳයි නේද?......."




  • ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කරන්න දෙන්නේ නෑ
    - රජය දන්වයි
    ශවේන්ද්‍ර සිල්වා මහතා තානාපති නිලධාරියෙක්‌. ඔහුගෙන් ප්‍රශ්න කිරීමට තානාපති වරප්‍රසාද යටතේ ඉඩ නැහැ. එසේ කිරීමට උත්සාහ කළහොත් තානාපතිවරුන් සම්බන්ධයෙන් වූ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක්‌ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

 
  • රාජ්‍ය සේවයේ පරිහානිය හා වගකීම
    රට සංවර්ධනය කිරීමට ආරම්භ කරන වැඩසටහන් සාර්ථක ලෙස ඉටු කිරීමේ වගකීම පැවැරෙන්නේ සමස්‌ත රාජ්‍ය නිලධාරි පැළැන්තියටමය. එහෙත් කනගාටුවෙන් වුව සඳහන් කළයුතු වන්නේ ඔවුන් මෙතෙක්‌ රට පාලනය කළ හා කරන රජයන්ට උපරිම සහාය ලබාදී කටයුතු කර නොමැති බවයි. එසේ ඔවුන් සහාය දී කටයුතු කළේ නම් මේ රට මේ වන විට විශාල දියුණුවක්‌ ලබනු නොඅනුමානය.

  • ආසියානු තරගාවලියේ සුවිශේෂ පෙරැළිය
    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම බංග්ලාදේශයට පරදියි
    16 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ 20 - 20 ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ඊයේ (25 දා) සහභාගි වූ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයට කඩුලු 5 කින් පරාජය වීමත් සමඟම එම ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු තැබූ රන් පදක්‌කම් හෝ රිදී පදක්‌කම් සිහිනය බොඳ වී ගියේය.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.