සංස්‌කරණය : නාරද නිශ්ශංක

තිලක්‌ කුමාර තිස්‌වැනි වරටත් ඩුබායි යයි

ජනප්‍රිය නළුවෙකු මෙන්ම නිවේදකයකු වන තිලක්‌ කුමාර රත්නායක තිස්‌වැනි වරටත් ඩුබායි හි සංචාරයක නිරත වේ.

සංගීත් විඡේසූරිය ප්‍රමුඛ සනිධප සංගීත කණ්‌ඩායම ඩුබායි සහ අබුඩාබිහිදී අද සහ හෙට පවත්වන සංගීත ප්‍රසංගයක නිවේදන කටයුතු සඳහා තිලක්‌ කුමාර රත්නායක ශිල්පියා සහභාගි වේ.

මෙම ප්‍රසංගයට ගායනයෙන් එක්‌වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, උපේක්‍ෂා ස්‌වර්ණමාලි ද ගායක සේනානායක වේරලියද්ද, චතුරිකා පීරිස්‌, මංජුල මොරගහ, රොඩ්නි වර්ණකුල, නෙල්සන් වාස්‌, ඕෂධී හේවාමද්දුම සහ සුරේෂ් ගමගේද ඩුබායි හි සංචාරය කරති. මෙම ප්‍රසංගයේ සම්බන්ධීකරණ කටයුතු නිරෝෂ් ගුණසේකර විසින් සිදු කරයි.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.