මූන්ගේ විද්වත් කමිටුව මෙරටට එන බව කියයි

කීර්ති වර්ණකුලසූරිය

බෑන්කී මූන්ගේ විද්වත් මණ්‌ඩලය ශ්‍රී ලංකාවට පැමිණෙන බව එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක මාටින් නෙයර්නි ඊයේ ප්‍රකාශ කර ඇත. එහෙත් කවදා එන්නේද යන්න ඔහු හෙළිකර නැත. විද්වත් මණ්‌ඩලය විසින් උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම පමණක්‌ හමුවී සාකච්ඡා කළ යුතු යෑයි රජය විසින් කොන්දේසියක්‌ පනවා ඇත.

එහෙත් තමන්ට පැවරී ඇති කටයුත්ත කොමිසම හමුවීම පමණක්‌ නොවේ යෑයි එකී කොමිසම විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.