කඩුවෙල පුස්‌තකාලය අද ජනපති අතින් විවෘත කෙරේ

කඩුවෙල ප්‍රාදේශීය සභාවේ, කඩුවෙල ප්‍රධාන කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මහජන පුස්‌තකාලය සහ සම්මන්ත්‍රණ ශාලාදියෙන් සමන්විත තෙමහල් ගොඩනැඟිලි සංකීර්ණය, ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී. එච්. බුද්ධදාස මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද (07 දා) පෙ.ව. 10.07 ට යෙදෙන සුභ මොහොතින් ජනතා අයිතියට පැවරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.