2010 ජනවාරි 30 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 
නිදහස්‌, සාමකාමී, සාධාරණ මැතිවරණයක්‌ සඳහා
අපේක්‍ෂකයන්ට පොලිසියෙන්
මැතිවරණ නීති ගැන පාඩමක්‌

ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග වදින සියලුම අපේක්‍ෂකයන් සහ ආධාරකරුවන්ට මැතිවරණයේදී ක්‍රියා කළ යුතු ආකාරය මැතිවරණ නීතිරීති පිළිබඳ දැනුවත් කිරීම පොලිස්‌ ස්‌ථාන මට්‌ටමින් අද (30 වැනිදා) සිට ආරම්භ කිරීමට පොලිස්‌ මැතිවරණ අංශය කටයුතු කර ඇත.



 


63 වැනි නිදහස්‌ උළෙල
කතරගම නිදහස්‌ මාවතේ දී


63 වැනි නිදහස්‌ උළෙල මෙවර කතරගම "නිදහස්‌ මාවතේදී"


 
  • මේ කුක්‌කො මට මොක්‌කුද?

    නාමයෝජනා හරිහැටි සම්පූර්ණ කිරීමට නොහැකි දේශපාලන කුක්‌කන් තමාට අභියෝග කිරීම හාස්‍යයක්‌ යෑයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.
     
  • මහින්ද සමරසිංහට 55 යි

    වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ 55 වැනි උපන් දිනය අදට (30 වැනිදා) යෙදී ඇත. 1988 වසරේදී බස්‌නාහිර පළාත් සභාවට තේරීපත්වී ඇමැතිවරයකු ලෙස දේශපාලන දිවිය ආරම්භ කළ ඒ මහතා ...
     

  • සුබ අසුබ ලකුණු සමග පුංචි ඡන්දයට මුල පුරයි!

    පසුගිය 19 වැනිදා බදාදා පුද්ගලික සංචාරයක්‌ අරඹමින් දිවයිනෙන් බැහැරව ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගිය සතිය පුරාම සිටියේ ඇමරිකාවේය. ඔහුගේ මෙම සංචාරය ලංකාව තුළත් ඇමරිකාව තුළත් බොහෝ දේශපාලන අංශවල පසුගිය සතියේ ජනප්‍රියම මාතෘකාව වී තිබිණි.
     

  • කැනඩාවේ "ක්‍රිබල්" මෙහෙයුමින්
    කොටි ඒජන්තවරු හෙළිවේ


    2008 නොවැම්බර් මාසයේ දිනෙක කැනඩා අශ්වාරෝහක පොලිසියේ විමර්ශන නිලධාරියකු වූ ස්‌ටීවන් ඩුබ්රෙවිල්ට ක්‍රිබල් නමැති අතිශයින්ම රහසිගත මෙහෙයුම යටතේ විමර්ශනයක්‌ ආරම්භ කරන්නැයි කැනඩා ත්‍රස්‌ත විමර්ශන බලධාරීන් විසින් උපදෙස්‌ දී තිබිණි.

       

 

  • රජරට වකුගඩු රෝගය හා
    බටහිර බංකොළොත් දැනුම


    රජරට වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවෙහි බෙහෙත් නැත. බෙහෙත් තබා රෝග කාරකය කුමක්‌ දැයි කියාවත් බටහිර වෛද්‍ය විද්‍යාවට දැනගත නොහැකිය. බටහිර වෛද්‍යවරු ඒ රෝගය සඳහන් කිරීමේ දී නාඳුනන කාරකවිද්‍යාව යන වචන ද එකතු කිරීමට අමතක නො කරති.
     

  • ලොකු අයට උපදෙස්‌ දෙන චුට්‌ටි (ඉසුරි)

    මේ දිනවල දැඩි ප්‍රේක්‌ෂක ප්‍රතිචාර මධ්‍යයේ අතිශය සාර්ථක ලෙස විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක්‌ වන අමන්දා හි කටකාර පුංචි දැරියකගේ චරිතයකට අපූර්ව තම රංගන හැකියාව එක්‌කරන ඉසුරි නවෝද්‍යා අපට පසුගිය දිනක හමුවුණා.
     
  • මම ජීවිතේටවත් කෙල්ලෙක්‌ එක්‌ක යාළුවෙලා නෑ...

    2011 වසරේ මම රඟපෑ චිත්‍රපට තුනක්‌ තිරගත වෙනවා. මාර්තු මාසයේ උදයකාන්ත වර්ණසූරිය මහතාගේ චැලෙන්ජර්, මැයි මාසයේ සනත් අබේසේකරයන් අධ්‍යක්‍ෂණය කළ "මහින්දාගමනය". ඊට පසුව අගෝස්‌තු, සැප්තැම්බර් මාස අතරතුර උදාර පල්ලියගුරුගේ අධ්‍යක්‍ෂණය කළ සුපර් සික්‌ස්‌ චිත්‍රපටය තිරගතවෙන්න නියමිතයි. දැනට නම් අලුත් තොරතුරු ඕව තමයි.

  • ඒ ආශ්චර්ය නොදැනීම ?

    ලෝකෙට පරකාසේ... යනුවෙන් ඉරිදා දිවයිනෙහි ඉන්ද්‍රජිත් සුබසිංහයන් විසින් ලියන ලද ලිපියෙහි අඩංගු කරුණු බොහොමයක්‌ පාපන්දු නීති රීති නොදත් පාඨකයන් නොමඟ යවන සුළු බැවින් වර්තමාන පාපන්දු සභාපති ලෙස මෙසේ පිළිතුරු දීමට සිතුවෙමි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.