"ඔබේ සහකරු සමඟ සෑම විටම සිනහවෙන් සිටින්න"

"ඔබේ සහකරු සමඟ සෑම විටම සිනහවෙන් සිටින්න" මේ ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාගේ බිරිඳ මිෂෙල් ගේ වැලන්ටයින් දිනයේ ඉල්ලීමය. ඡායාරූපයේ දැක්‌වෙන්නේ දියණිය සසා සහ මාලියා සමඟ ජනාධිපතිs යුවළ වොෂිංටනයේ මාටින්ලුතර් කිං පාසලට ගිය අවස්‌ථාවය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.