ස්‌විට්‌සර්ලන්තය ගිනි අවි තබාගැනීම සීමා කෙරෙයි

ස්‌විට්‌සර්ලන්තය

ගිනි අවි සාදා ගනිමින් සිය ජීවිත හානි කරගන්වුන් යුරෝපයේ වැඩිමනක්‌ම සිටින්නේ ස්‌විsට්‌සර්ලන්තයේය.

ගිනි අවි තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා අවශ්‍ය නම් ඒවා යුද හමුදාව හරහා ලබාගත යුතුය.

එහෙත් මෙම අවි නිවසෙහි තබා නොගෙන අවි ගබඩාවන්හි තැබිය යුතුද නැද්ද පිළිබඳව පවත්වන ලද ජනමත විමසුමකදී තීරණය වූයේ තමන්ට නිකුත් කෙරෙන අවි නිවසෙහිsම තබාගැනීමට ඉඩදිය යුතුය යන්නය.

එමෙන්ම යුද හමුදා සේවයෙන් විශ්‍රාම යැමෙන් පසුව වුවද එම අවිය තමා සන්තකයේ තබාගැනීමේ අයිතියද අහෝසි කිරීමද මෙම ජනමත විමසුමට ලක්‌වූ අතර එයටද ජනතා අනුමැතිය ලැබුණේ නැත.

ජනතාවගෙන් සියයට 56.3 ක්‌ යෝජනාවට එරෙහිව ඡන්දය පාවිsච්චි කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.