2011 පෙබරවාරි 16 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

ලෝක බුකිකරුවන්ට
ගුවන්තොටේ දැලක්‌

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මුදලට ලබාගැනීම සඳහා ජාත්‍යන්තර බුකිකරුවන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන බවට ලැබී ඇති තොරතුරු මත රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇත.


පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ
වැඩවැරුමෙන් සේවා රැසක්‌ අඩාල වෙයි

සිය ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් නොලැබුණහොත්, මෙම 23 වැනිදා සිට දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව ද එහි ලේකම්වරයා සඳහන් කළේය.


නවීකරණය කළ ගාල්ල - මාතර දුම්රිය මාර්ගය අද විවෘත වේ

මෙම දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් සීයක පමණ වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි නිසා මාතර සිට ගාල්ලට විනාඩි හතළිහක පමණ කාලයකින් ගමන් කළ හැකිය.



ඖෂධවේදීන් ඇතුළු රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ඊයේ (15 දා) ආරම්භ කළ වැඩ වර්ජනයක්‌ නිසා රෝහල්වල බාහිර රෝගීහු ඉමහත් අසීරු තාවකට පත්වූහ. බාහිර රෝගී අංශයේ කවුළු වසා දමා ඇති නිසා පුරහල පිහිටි රජයේ ඔසුසල ඉදිරිපිට රෝගීන් විශාල පිරිසක්‌ බෙහෙත් ලබාගැනීම සඳහා පෝලිම් ගැසී සිටි අයුරු හා බාහිර රෝගී අංශයේ කවුළු වසා දමා ඇති අයුරු. ඡායා - සුජාතා ජයරත්න
  
 
 
  • වැව් තාවුලුවල ඉදිකර තිබූ අනවසර නිවාස
    3000 ක්‌ ගංවතුරෙන් විනාශ වෙලා

    අයහපත් කාලගුණික තත්ත්වය පැමිණීමට මාස හයකට පමණ පෙර මෙම අනවසර පදිංචිකරුවනට එම ස්‌ථානවලින් ඉවත්වන ලෙසට දැනුම් දුන්නේ විකල්ප ඉඩම්ද ඒ වෙනුවෙන් ලබාදීමේ එකඟත්වය මතයෑයි කී ඇමැතිවරයා එහෙත් විවිධ දේශපාලන බල පුවන්කාරකම් මත මෙම පිරිස්‌ එම ස්‌ථානවලින් ඉවත්ව නොගිය බවද කීය.

 


 
  • සැමට සෙවණක බලාපොරොත්තුව

    මේ රට සංවර්ධනය කිරීමට නම් කොළඹ පැල්පත්ටික, මේ මුඩුක්‌කු සංකීර්ණ, අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුමය. කොළඹ අද අපායක සිරි ගනී. කොළඹ එක්‌තරා කොටසක්‌ මහ ධනවතුන්ගෙන් සමන්විත මහල් නිවාසවලින් පිරී තිබියදී තවත් පසෙක ජීවත්වන්නේ, අන්ත දිළින්දෝය.

  

  


 
  • සංවිධානාත්මක කල්ලි තොග පිටින් මිල දී ගැනීම වැළැක්‌වීමට
    ක්‍රිකට්‌ ටිකට්‌ තරගයකට දින 7කට පෙර
    එක්‌ අයකුට 4 බැගින්

    අපි ඒ ටිකට්‌ ගන්න ඇවිත් සිටි පිරිසගේ වීඩියෝ දර්ශන බැලුවා. එහි දී ඉතා හොඳින් පැහැදිලි වුණ කරුණක්‌ තමයි එකම පිරිසක්‌ තමයි දවස්‌ දෙකේදීම ඇවිත් කලබල කරලා තියෙන්නේ. ඒ අය කොළඹ සංවිධානාත්මක කල්ලියක්‌ වශයෙනුයි හඳුනාගෙන තිබෙන්නේ.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.