ඉතාලි අගමැතිට එරෙහි නඩුව විභාග කිරීමට විනිසුරුවරියන් තිදෙනෙක්‌


ළාබාල තරුණියක්‌ සමග සබඳකම් පැවැත්වීම හා බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඉතාලියේ අගමැති සිල්වියෝ බෙරුලුස්‌කෝනිට එරෙහිව විනිසුරුවරියන් තිදෙනකුගේ මූලිකත්වයෙන් යුත් නඩුවිභාගයක්‌ පැවැත්වීමට තීරණය වී ඇත.

74 හැවිරිදි ඉතාලි අගමැතිවරයා මේ චෝදනාවට වරදකරුවුවහොත් වසර 18 ක සිරදඬුවමක්‌ හිමිවනු ඇතැයි වාර්තා වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.