2011 ජුනි 19 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සංවි ධානය කර තිබුණු මහපොළ ශිෂ්‍යත්ව බෙදාදීමේ උත්සවයට (17 දා) ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණීමට නියමිතව සිටි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටු දෙක අවහිර කරමින් උද්ඝෝෂණය කළ අයුරු.

13 වැනි ව්‍යවස්‌ථාවෙන් ඉඩම් හා පොලිස්‌ බලතල ඉවත් නොකළොත් රටේ අනාගතය අඳුරු වේවි
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

දැන් නැවත වරක්‌
මේ 13 වැනි සංශෝ ධනය සම්පූර්ණයෙන් ක්‍රියා ත්මක කිරීමට තැත් කළොත් රට තුළ විශාල ලේ වැගිරීමක්‌ සිදුවීමට ඉඩ තිබෙනවා. 13 වැනි ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට යැම රට තුළ අනවශ්‍ය කලබලයක්‌ සහ විශාල විනාශයක්‌ ඇතිවිය හැකි දෙයක්‌.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය විසඳුමක්‌ ලෙස ගෙන ඒමට යයි

උතුර නැගෙනහිර අර්බුදයට විසඳුමක්‌ සකස්‌ කිරීම සඳහා ලබන 23 වැනිදා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ආණ්‌ඩුව විසින් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සිය යෝජනා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

දුප්පත්කම දකින්න රිටිගලට එන ජර්මනි යේ කළු මහත්තයා

අද අයිවෝ ඈත එපිට රාජ්‍යයක පදිංචිව සිටියත් මේ දුප්පතුන් ගේ දුක සැප බලන්නට වසරකට දෙවරක්‌ පමණ ලංකාවට පැමිණේ. කැකිරාවේ ඔලොම්බෑවේ, රිටිගල හා සඳගල්යායේ මිනිසුන් අයිවෝ එනතුරු බලාහිඳින්නේ අම්මා තාත්තා ගෙදර එන තුරු බලා හිඳින දරු පැටව් මෙනි.



 
  • හරි... 13 ගෙනාවොත් බලමු!

    ආණ්‌ඩුව දැන් හතර අතේ ගල් ගහලා හරියන්නේ නැහැ. ඒ පිළිබඳ පිළිගත්ත ජාත්‍යන්තර සම්මතයක්‌ අනුව පරීක්‍ෂණයක්‌ කරන්න ඕන. වගකිවයුතු පරීක්‍ෂණයක්‌ කරන්න ඕන. ඒකට විදේශ කටයුතු අමාත්‍යාංශයක්‌ තියෙනවා, තානාපති අංශ තියෙනවා මේ සියල්ල නිවරැදිව කළමනාකරණය කළ යුතුයි.

  • චෙල්වනායගම්ට තිබූ රාසික්‌ ෆරීඩ්ට
    නොතිබූ ප්‍රශ්නයට විසඳුම

    දෙමළ නායකයන්, දෙමළ කතා කරන ජනතාවගේ ප්‍රශ්න යන සටන් පාඨය යටතේ මුස්‌ලිම් ජනතාවත් තම සටනට සම්බන්ධ කරගැනීමට අවස්‌ථා කිහිපයකදීම උත්සාහ දැරුවත් එම උත්සාහයන් ද පරාජය වී ඇත. ඒ මගින් ද මෙරට දෙමළ කතා කරන ජනතාවට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක්‌ බලපා නොමැති බව අප තේරුම්ගත යුතුව ඇත.

  • සිව් වරක්‌ අගමැති වී රටට බත් දුන්
    පියා නම් ලද ඩඩ්ලි

    නගරවැසි කම්කරුවා, අසරණ දුගියා, පාසල් දරුවා සේම සිය හැවිරිදි මහල්ලාද ඩඩ්ලි සේනානායකයන්ගේ මානව දයාව අවංකව බව මෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදී නැඹුරුවද විනිවිද දුටුවේ ඔහුගේ අසිරිමත් ජීවන චරිතයෙනි

  • හල්දුම්මුල්ල සොහොන් බිමෙන්
    හෙළි වන හෙළ ඉතිහාසය

    ලෝකයේ ප්‍රබලතම තාක්‍ෂණික මාධ්‍ය ලෝහයි. වර්තමාන ලෝක දියුණුවේ පදනම වන්නේ එයයි. එහෙත් ලොව සියල්ලන්ටම කලියෙන් යකඩ හඳුනාගනිමින් ඒවා උණු කර ඊට අවශ්‍ය තාක්‌ෂණය හඳුනාගනිමින් තම අවශ්‍යතා සපුරාගැනීමට භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමට දැන සිටියේ අපේ ආදී මුතුන් මිත්තන් බව තවමත් අපි නොදනිමු.

 

  • ඔබයි රම්‍ය සඳ කිරණ

    එච්.එම්. ජයවර්ධන යනු භෞතික යස ඉසුරු ලුහුබැඳ දිවීමේ මී පොරයට නොවැටුණු අපිස්‌ මිනිසෙකි. මොණරාගල වැනි අතිදුෂ්කර ගමක සිට අගනුවරට අබිනික්‌මන් කළ ඔහු ගමෙන් රැගෙන ආ මනුස්‌සකම ඔහු ළඟට පැමිණි හැම කෙනකුටම බෙදා දුන් වගද මම දනිමි.

  • දිල්හාණි දුවනී ගීතය මුලින් ගැයුවේ මම...
    ඇනස්‌ලි මාලේවන

    ක්‌ලැරන්ස්‌ මට එන්න කියලා පැය බාගයක්‌ පද තනුව සහ පද යොදලා "දිල්හානි" ගීතය නිර්මාණය කළා. එය මම ගුවන්විදුලි වැඩසටහනකින් ගායනා කළා. ඒ ගීතයට පිරිමි කටහඬක්‌ හරි නොයන බව අපි දෙන්නම පිළිගත්තා. ඊට පස්‌සේ ගීතය පැත්තකට කරලා තිබ්බා.

  • එහෙම යෝජනා එනවා ඒත් මොනවා කරන්නද
    සුපර් සික්‌ස්‌ තුළින් සිනමාවට එන මලීකා

    හැඩකාර මලීකා වෘත්තියෙන් ගුවන් සේවිකාවක්‌.
    මේ අලුත් මුහුණ ගැන අද දවසේ කලා ක්‍ෂේත්‍රයේ බොහෝ පිරිස්‌ කතා බහට ලක්‌කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නුදුරේදීම තිරගතවීමට නියමිත සුපර් සික්‌ස්‌ චිත්‍රපටය හේතුවෙන්.

  • අපි කඩා පනින හමුදාවක්‌ හැදුවා
    වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌

    මේ මොන දේ කිව්වත් පසුගිය කාලය පුරා තහනම් උත්තේජක චෝදනා ලබපු අය ඒ දේ කළේ දැනුවත්භාවය අඩුනිසා කියලා කාටවත් කියන්න බෑ. දැන් බබලා වෙන්න හැදුවට,බොහෝදුරට ඒ අය දැනුවත්වමයි මේ දේවල් වෙලා තියෙන්නේ.

  • ක්‍රිකට්‌ හොරු සමග හෙළුවෙන්!

    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පරිපාලනයට බිහිවූ දූෂිතම ක්‍රිකට්‌ පරිපාලනය ඩී.එස්‌. ගේ පරිපාලනය බවට මාධ්‍ය වාර්තා අනුව පැහැදිලි වේ. ඩී. එස්‌. අතුරු කමිටු සභාපති වීමෙන් පසුව පමණක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සේවයට 200 කට අධික සංඛ්‍යාවක්‌ බඳවා ගැනීම ක්‍රිකට්‌ පරිපාලනය සතු මුදල් කාබාසිනියා කිරීමේ එක්‌ පැතිකඩක්‌ ලෙස සඳහන් කළ හැකිය.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.