2011 ජූලි 03 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

දොස්‌තර දුරකථන දීමනාව පළාත් සභාවලට බරක්‌!

දිවයින පුරා වෛද්‍යවරු 16000 ක්‌ පමණ සිටින අතර රුපියල් 6000 බැගින් දුරකථන ගාස්‌තු ගෙවන්නේ නම් එක්‌ මසකට රුපියල් නවකෝටි හැටලක්‍ෂයක මුදලක්‌ අවශ්‍ය වේ. මධ්‍යම රජය සෞඛ්‍ය අමාත්‍යාංශයට දුරකථන වියදම් සඳහා වසර කට වෙන් කර තිබෙන්නේ ද රුපියල් කෝටි 08 මුදලකි.

මොරටුව විශ්ව විද්‍යාලයෙන් නියමු වන් රහිත ගුවන් යානා
මේ වනවිට යූ. ඒ. වී. යානයක්‌ නිපදවා සාර්ථකව අත්හදා බලා ඇති අතර, ඉදිරියේදී තවත් එවැනි යානා නිපදවීමට නියමිතව ඇත.

තේරීම් කාරක සභාව ආණ්‌ඩුවේ උගුලක්‌

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉන්දියාවට යටත්වීම සාධාරණීකරණය කිරීම සඳහා ආණ්‌ඩුව විසින් අටවන ලද උගුලක්‌ බව පාර්ලි මේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දෙවියන් පෙන්වූ ආසනික්‌ විද්‍යාවෙන් හොයන්න බෑ

ආසනික්‌ නිසා වකුගඩු රෝගය ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා සීමිත බව මට පැහැදිලිව කියන්න පුළුවන්. මම එහෙම කියන්නෙ වකුගඩු රෝගය වැළඳුණු අයගේ නිවෙස්‌වලට ගිහින් ඔවුන්ගේ ජීවන රටාව හොඳින් විශ්ලේෂණය කරලයි. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ්.


තිබෙන පිරි පහදුව දිරා යද්දී නව පිරිපහදුව මිරිඟුවක්‌ වෙයි

බිමල් රත්නායක (ජනතා විමුක්ති පෙරමුණ)

තෙල් පිරිපහදුව රජය සතුවූ බැවින් මෙහි ප්‍රතිලාභ සියල්ල රජය හරහා ජනතාවට ලබාගැනීමට හැකිවීම නිසා ඉන්දියාවේ මෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු අත ගොඩ නොගැසිණි. සැබවින්ම අපගේ සෞඛ්‍ය හා අධ්‍යාපනය ආදී සේවාවන්ට සෘජුව දායක වූයේ මෙම ප්‍රතිලාභ නොවේද?


ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා බැතිමතුන් පැමිණ සිටි අයුරු. ඡායාරූප - කේ. ඩී. දේවප්‍රිය

පිළිකාව තෙවැනි තැනට!
පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකක්‌ කොළඹ හා අවට ප්‍රදේශවලින් වාර්තා වන අතර සෙසු ප්‍රමාණය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

කෙළින් වැඩ ඇති
අලුත් පොලිස්‌පති

අවංක අපක්‍ෂපාතී, නීති ගරුක, දක්‍ෂ නිලධාරියකු ලෙස පොලිස්‌ දෙපාර්ත මේන්තුවේ ඉමහත් කීර්තියක්‌ දිනාගෙන සිටින ඒ මහතා පොලිස්‌ පතිධුරයට පත්වීම පිළිබඳව නීතිගරුක පොලිස්‌ නිලධාරීහු ප්‍රසාදය පළකරති.


දුප්පත්කමේ ඉනිමඟ දිගේ මුදුනටම ආ අගේ!

මින් පෙර බැංකු කටයුතු පිළිබඳ දැනුමක්‌ නොමැතිව බැංකු සභාපති කම දරමින් මහජන බැංකුව මෙතරම් ඉහළට ගෙන ආවේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීවේය. "ඇහුම්කන්දීම..... මා හැමෝටම ඇහුම් කන් දෙනවා. අනිත් අය කියන දේවලින් මං ඉගෙන ගන්නවා." ඒ ඔහුගේ නිරහංකාරකමය.


රට කරන රාළේ මෙන්න අසිරිය තැපෑලේ!

මඩ ගහනවා යෑයි අපට චෝදනා කරන අයට දැන ගැනීම පිණිස මේ වචන ටිකත් ලියා තබමි. කිසිම කෙනෙකු ගෙන් එක රුපියලක්‌වත් අඩුම ගානේ ඇල්වතුර වීදුරුවක්‌ වත් අපි අරගෙන හෝ බී නැති බවයි. අපිට පුද්ගලික අරමුණු නැත. ඇත්තේ තැපැල රැක ගැනීමේ පොදු අරමුණක්‌ පමණක්‌ බවද සඳහන් කළ යුතුමය.


දෙන්නම දොස්‌තර
මෙන්න ඒ පිළිබඳ විස්‌තර

වෛද්‍ය අබයසිරි කරුණාතිලක මහතා ආයුර්වේද ශල්‍යවෛද්‍ය අංශයෙන් ආචාර්ය උපාධිය සහ පශ්චාත් උපාධිය ඇති එකම ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍යවරයාය.
වෛද්‍ය දයානි සිරිවර්ධන මහත්මිය ප්‍රසව හා නාරි රෝග සම්බන්ධව පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය ඇති එකම ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍යවරියයි.


  • අපි රට බෙදන්නේ නෑ!
    වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    අපිටත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් නිතර හමුවෙනවා. ඔවුන් කියන්නේ මෙය ද්‍රවිඩ ජනතාව සමග සහ අනෙකුත් අය සමග සාකච්ඡා කරලා යම් විසඳුමකට එළැඹිය යුතුයි කියලයි. ඒ බලාපොරොත්තුවෙන් තමයි අපි ටී. එන්. ඒ. සංවිධානය සමග සාකච්ඡා පටන්ගත්තේ.

  • ආණ්‌ඩුවට බොරු දේශප්‍රේමයයි
    ඉන්දියානු ප්‍රේමයයි දෙකම එකපාර ඕන

    එජාප ගාල්ල පර්ලිමෙන්තු මන්ත්‍රී - මාධ්‍ය ප්‍රකාශක - ගයන්ත කරුණාතිලක

    13 න් ඔබ්බට ගිය විසඳුමක්‌ දෙනවා කියලා කැබිනට්‌ ප්‍රකාශකයා කියනකොට, ඉඩම් හා පොලිස්‌ බලතල දෙන්න එකඟ නෑ කියලා තව කෙනෙක්‌ කියනවා, මේ සියල්ලම මම අර මුලින් කිව්ව ආණ්‌ඩුවේ දැක්‌මක්‌ නැතිකමේ ප්‍රතිපල.

  • චැනල් - 4 + කොටි ඝාතක සමාගම සහ
    ජේ.ඩී.එස්‌. කොන්ත්‍රාත්කාර සමාගම

    "අපි සිංහලයන් නිසා චැනල් 4 සේවය අප විසින් යෑවූ එහි දර්ශන පිළිගත්තා....." - "ජුදාස්‌"ගේ මේ ප්‍රකාශය ඇසූ ඊළාම්වාදීහු අත්පොළසන් දුන්හ. මේ "ජුදාස්‌" කවුරුන්ද? ඒ තුණ්‌ඩු කෑල්ලෙන් මරණ දඩුවම නියම කළ මෙරට සංවිධානයක ප්‍රසිද්ධ ආධාරකරුවකු වී පසුව එම දේශපාලන පක්‍ෂය ඉවත දමා කොටි ඝාතක සමාගමේ ප්‍රකට හිතවතකු බවට පත්වී සිටින තැනැත්තායි.

       

  • ගින්දරෙන් බර දුම්බර

    හරකුන්ට අලුත් තණකොළ ලබාගැනීම, සතුන් දඩයම් කිරීම හෝ විනෝදය අපේක්‍ෂාවෙන්ද ඇතැම්හු වනාන්තරවලට ගිනි තබති. මෙවන් හේතූන් ස්‌ථීර වශයෙන් දුම්බර කඳුකරයේ ගිනිවලටද හේතුව බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

  • රන් සිහිනය සමග ඇයද නොකියා ගියාය...

    ඇයගේ හීනය වී තිබුණේ ජාත්‍යන්තර රන් සම්මානයක්‌ දිනා ගැනීමටය. ඇය ඒ තරමට පෙර පුහුණුවීම් කළාය. උදේ පාන්දර අවදි වී ඇය ප්‍රාර්ථනා කළේද කෙසේ හෝ ලංකාවට කීර්තියක්‌ අත්කර දෙන බවය.

  • එමරල්ඩ් කමිස නිපදවන්නේ ලෝකයේ
    අංක එකේ තාක්‍ෂණයෙන් හා තත්ත්වයෙන්

    එමරල්ඩ් ඉන්ටර්නැෂනල් සාමාන්‍යාධිකාරි මුරාඩ් රහීම්ඩීන්

    ශ්‍රී ලංකාවේ කමිස නිපදවීම අතින් අපි ඉදිරියෙන්ම සිටිනවා. කමිස නිපදවන එක බොහොම අමාරුයි. ලංකාවේ කමිස නිපදවන කර්මාන්ත සීමිතයි. දේශීය හා විදේශීයව කමිස නිපදවන ආයතනයක්‌ ලෙස එමරල්ඩ් ප්‍රසිද්ධියක්‌ උසුලනවා.

  • මහජන බැංකුවේ අඩ සියවසක යුග මෙහෙවර

    මහජන බැංකු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරවා ගත් බැංකුවේ නිර්මාතෘ ටී. බී. ඉලංගරත්න මහතාත්, පනත සැකසීමට මුල් පියවර ගත් පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරී සැමත් මෙම සැමරුම් අවස්‌ථාවේදී ගෞරව ප්‍රණාමයෙන් සිහිපත් කිරීම ජාතික යුතුකමක්‌ ඉටුකිරීමකි.

 

  • ටෙලි නාට්‍යකරණය අද ව්‍යාපාරයක්‌ වෙලා
    මොරීන් චාරුණී

    අද බිහිවන නිර්මාණ වැඩියි. ඒ නිසා නිර්මාණයේ රසය අඩුවෙලා. මේක කලාවේ විතරක්‌ නෙවෙයි මුලු සමාජයේම තිබෙන කර්මාන්තවලට පොදු දෙයක්‌ වෙලා. මේ තත්ත්වය නිසා හැම දේම පිරිහී යන මට්‌ටමට ඇවිති තියෙනවා....

  • මගේ එකම හීනය හොඳ චිත්‍රපට
    නළුවෙක්‌ වීමයි

    හිරාන් යට්‌ටෝවිට

    හුග දෙනෙක්‌ හිතනව නිරූපන ශිල්පියාට රගපාන්න බැහැ කියලා මට ඕනේ මගේ හැකියාවන් පෙන්වන්න. ඒ හා හොඳ චරිතයක්‌ කරන්න ඕනේ.... හොඳ චරිතාංග නලුවෙක්‌ වීම මගේ හීනයක්‌. රගපෑම ගැන ඉගෙනගන්නත් මම කැමැතයි....

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.