පාසල් නිවාඩුව අගෝස්‌තු 4 දා සිට

රජයේ සියලුම සිංහල හා දෙමළ පාසල්වල දෙවන වාරය අගෝස්‌තු 04 වැනි බ්‍රහස්‌පතින්දායින් අවසන් වන අතර තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ වන්නේ සැප්තැම්බර් 5 වැනිදා සඳුදා ය. මුස්‌ලිම් පාසල්වල දෙවන වාරය ජුලි 29 දා සිකුරාදායින් අවසන් වන අතර තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 5 දා සඳුදා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.