ඇමරිකානු ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ විසින්
ඇµaගනිස්‌තානයේ දී ටොන් පහක
මත්ද්‍රව්‍ය රැගත් වාහනයක්‌ විනාශ කෙරේ

ඇµaගනිස්‌තානයේ හෙල්මන්ට්‌ ප්‍රාන්තයේ දී මත්ද්‍රව්‍ය තොගයක්‌ රැගෙන යමින් සිටි වාහනයක්‌ ඇමරිකානු ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ විසින් විනාශ කර ඇත. මේ වාහනයේ ටොන් පහක මත්ද්‍රව්‍ය තිබූ බව වාර්තා වේ.

මෙම වාහනය ගැන තොරතුරු සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය සි-කිං හෙළිකොප්ටරයක්‌ යෑයි අනාවරණය වී ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.