චීනයේ ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් වේ

චීනය සිය මුල්ම ගුවන් යානා ගෙන යන නෞකාව දියත් කර ඇත. මෙම නෞකාව රුසියාවෙන් මිලයට ගෙන තිබේ. ෂිලැන් නමින් හඳුන්වන මෙම දැවන්ත නෞකාවෙන් චීනයේ නාවික හිමිකම් රැක ගැනීමට හැකි බව ජනරාල් ලුවේ යුවස්‌ පවසයි.

ඉන්දියාවටද එවන් නෞකා තුනක්‌ තිබෙන නිසා චීනයටද අඩු වශයෙන් නෞකා පහක්‌ තිබිය යුතු බව හෙතෙම දන්වයි.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.