පහේ ශිෂ්‍යත්ව විභාගය හෙට

පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (21 වැනිදා) පැවැත්වේ.

සිසු සිසුවියෝ තුන්ලක්‌ෂ විසිඑක්‌දහසකට අධික පිරිසක්‌ මෙම විභාගයට පෙනී සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.