"ව්‍යාපාරිකයකුගේ කොන්ත්‍රාත්තුවකට කළ වැඩක්" තොටලඟ මිනීමැරුමට පොලිසියේ 10ක් රිමාන්ඩ් මරා දැමූ තරුණයාට පාතාල ලේබලය අලවලා
සෝමවංශ සහ ටිල්වින්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුත් කැරැලිකාර කණ්ඩායමට ආවා - ජ.වි.පෙ. කැරැලිකාර කණ්ඩායම කියයි
එකට අකුරු කළ සිසුන් දෙදෙනාගේ හබය මරණයකින් කෙළවර වේ
ජනපති මහින්ද දුමින්ද බලන්න යයි
ඩීසල් මිල වැඩි වූ පමණින් බස් ගාස්තු නංවන්න බැහැ ඇමැති සී. බී. කියයි
වංචනික සහතික ඉදිරිපත් කළ වෛද්‍යවරුන් 70 දෙනාට එරෙහිව අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ඕනෑ - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි
බහරේන් ගිය ධර්මවතී අසාධ්‍යව අනාථ කඳවුරකථ අම්මාගේ කටට කම්බි කොකු දමා බලහත්කාරයෙන් වතුර පොවලා දියණිය කියයි විදේශ සේවා එකට කිව්වත් පළක් වුණේ නැහැ සැමියා කියයි
ප්‍ර.ජා.පෙ. ගාල්ලේ උද්ඝෝෂණයට පහර දුන්නැයි පොලිසියට එරෙහි පෙත්සම විභාගයට අවසර දෙයි පොදු විෂයයන් ලෙස නව විෂය ධාරාවක් මෙවර උ/පෙළ ප්‍රතිඵල විෂය ධාරා පහක් යටතේ සරසවිවලට තෝරා ගැනීමත් එම ප්‍රතිඵල අනුවයි
ඊයේ ලක්නව් හි උපන් 'නාර්ගීස්' බිලියන 7 ළදැරිය ලෙස නම් කරයි
ජනපති දිවයිනට පැමිණෙයි
බිලියන 7 ජනගහන වාර්තාවට ශ්‍රී ලංකාවෙන් දියණියක් !
කරන්දෙණිය කැළඹූ කොන්ත්‍රාත්තුව හෙළිවෙයි දොස්තර ඝාතනයට මුල "චැනල් සෙන්ටර්" තරගය
ඊයේ හැටන්හිදී බස් රියක් ප්‍රපාතයකට පෙරළෙයි තිදෙනකුට බරපතළ තුවාල
විදුලි බිලත් ඉහළ දැමීමේ රතු නිවේදනය ළඟ එනවා
මාලබේ නීත්‍යානුකූල නැතැයි වෛද්‍ය සභා සභාපතිනිය හා සෞඛ්‍ය ලේකම් දැනුම් දුන්නා වෛද්‍ය උපුල් ගුණසේකර කියයි
කටුනායක ප්‍රහාරය ගැන විශේෂ පරීක්ෂණ වාර්තාව දෙසැම්බර් 7වැනිදා
2011 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේ අවසාන සැසිය වසර 30 ක් ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්ව සිටියත් ශ්‍රී ලංකාව දැන් වේගවත් ආර්ථික හා සමාජ සංවර්ධන මාවතකට පිවිස තිබෙනවා ජනාධිපති මහින්ද රාජපක්ෂ
රාජ්‍ය අංශයට අලුතින් ඉංජිනේරුවන් 150 ක් බඳවා ගන්නවා ඇමැති ජෝන් සෙනෙවිරත්න
මැර දේශපාලනයට විරුද්ධව කතා කරපු නිසා දැන් සමහරු මට එරෙහිව මඩ ගහනවා ඇමැති රාජිත සේනාරත්න
භාරත ලක්ෂ්මන් ප්‍රේමචJද්‍ර ඝාතනයේ පරීක්ෂණ වාර්තාව වහාම රටට හෙළිකරන්න විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර ශිෂ්‍ය මර්දනය නතර කරන්නැයි රජයෙන් ඉල්ලා දැවැන්ත අරගලයක් කරනවා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස
දූෂණ චෝදනාවන්ට වැරැදිකරු වී දඬුවම් ලැබ සිටි කේසර සේනානායකට ජනපති සමාව දෙයි
මේ වසරේ අකුණු අනතුරුවලින් 46 දෙනකු මරුට
2011 ඡන්ද හිමි නාම ලේඛනය අද සිට ප්‍රදර්ශනයට
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරයෙන් චමීර කොස්වත්ත ඉවතට
'ජාතික සංවිධායක තාමත් මමයි' චමීර කොස්වත්ත කියයි
ඉතිහාසයේ පළමු වතාවට තැපෑල කළු සුදු මුද්දර 4 ක් එළි දක්වයි
මහ වැස්සෙන් මඩකලපුව ජන ජීවිතය අඩාල වෙයි
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.